KDU ගැන හෙන පොර ටෝක් දෙනව මේ දවස් වල රැග් එහෙම නෑ කියල. ඒ උනාට ඕකෙ ට්‍රේනින් එක රැග් එකට හපන්. අපි දන්න නංගි කෙනෙක් අන්තිමටම මානසික ලෙඩෙක් වෙලා ආවෙ.
සාමාන්‍ය කැම්පස් එකකට ගියා නම් මොකක් හරි ඩිග්‍රියක් කරගෙන MBBS කරන්න ආස නිසා KDU ගියා. දැන් මුකුත් නෑ මානසික ලෙඩෙට බේත් කරනව.
KDU එකේ පාලන...