මගේ වෘතීය අත්දැකීම් සහ අධ්‍යාපන සුදුසුකම් එක්ක ලංකාවෙන් පිට ජොබ් එකක් හොයා ගන්න පුලුවන් ක්‍රම මොනවද? යුරෝපෙන් නම් ගොඩක්ම් හොඳයි.
ලංකාවෙ සමහර ඒජන්සි තියෙනවලු අපේ experience අධ්‍යාපන සුදුසුකම් දුන්නම අපිට හරියන ජොබ් එකක් හොයල දෙනවලු. ඒත් දැන් ඒජන්සි වලින් රු. ලක්ශ 10-20ක් වගේ ගන්නවලු ඕකට. අනික ඒජන්සි විශ්වාස කරන්නත් අමාරුයි.
ඉතින් එලකිරි වැසියන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනව මගේ යුරෝපා සිහිනය සැබෑ කරගන්න. ස්තූතියි !