me lagadi 1B LKR loan ekak gatta vallibel finance HO hadann. com bank eken. un wada krnne ehemane.ධම්මිකගෙ ගෙයක්වත් උගෙ නමට තියෙනව ඇති කියල මට නන් ශුවර් නෑ. කම්පැණි ඇසට් විදියට දාල ඒව කම්පැණියෙන් දෙන පහසුකම් විදියට යූස් කරන එක ලොකු ප්රශ්නයක් නෙවෙයි ඒ මිනිස්සුන්ට.
dammikaa tawa hodai, IWS,LOLC wage ewa u tharan wath tax gewan na. IWS okkoma seychells wala. loan rate fix krnna masekata kalin unge tibba floating rate okkoma fix kara 12-14. unta oya info kalin enawa owa hadaganna.
ලංකාවේ අල බතල ලංකාවෙම එවුන්ට විකුනලද ෆොරෙක්ස් හොයන්න හදන්නේ? 

wenasakata gihin balanna oni aduma gane travel karanna hari puluwanne