ලංකාවේ නම කනවා.
මචන්ලට මතකද අර ඕස්ට්‍රේලියාවේ ඩොක්ට ගැනියෙක් මිනිහව මරපු එක. එකෙන් නිදහස් උන ගැනිව දැන් ලංකාවට පිටුවහල් කරන්න ගියාම එකට විරුද්දව පෙත්සමක් යනවා online. එකේ පිටුවහල් කරන්න එපා කියන්න හේතුව මොකක්ද දන්නවද.If deported to Sri Lanka, Chamari will face the risk of being killed. In a...