එනවා එනවා බඩු එනවෝ
එනවා එනවා බඩු එනවෝ
අපේ රටේ එවුන් හරියට බදු ගෙවන් නැලු,,රටේ දල දේශිය නිශ්පාදනය වැඩි වෙන වේගෙට බදු ගෙවන් නෑලු
ඔන්න රවී සර් ඇමරිකාවෙන් බදු සීසර්ල ගෙන්නල කන පැලෙන්න ගහල හරි බදු ගන්න.මැකෙන්සි කොම්පැනි එක එනවලු බදු එකතු කරගන්න. ඉස්සරදාපු සෙල්ලම් හරියන් නැ..පොඩි කඩ,බේකරි,වතුපිටි...