1. Esh95

    4G Router එකක්

    LKR 10 000 කට වගේ ගන්න පුළුවන් හොද Router එකක් Recommend pls (for Hutch, low signal strength) ?
  2. Esh95

    Daihatsu Mira

    මන් අලුතෙන් Daihatsu Mira එකක් ගත්තා . මොනවද මන් කරන්න ඕන දේවල්? Ex: ස්ටිකර ගහන ඒවා, etc.
  3. Esh95

    Dihatsu MIRA Rat gurad ekk

    Dihatsu MIRA Rat gurad ekk mehema gahuwata kmak nadda?
  4. Esh95

    Marriage Proposal ප්‍රශ්නයක්

    මම Senior Software Engineer කෙනෙක් (Male, Degree holder) Sri Lankan based foreign IT company එකක. මට වයස 30. මට Marriage ප්‍රොපොසල් 2ක් ඇවිත් තියනව. Teacher කෙනෙක් හා Doctor කෙනෙක්. හොද Family Life එකක් හා අනිත් ඒවා සලකා බැලු විට හොද කාව තොර ගත්තෝත්ද? දෙන්නම පෙනුමින්/ගතිගුනෙන් එකම ලෙවෙල් වගේ...
  5. Esh95

    පානදුර අවටින් rent එකට apartment එකක් හෝ annex එකක්

    Couple එකකට පානදුර අවටින් rent එකට apartment එකක් හෝ annex එකක් ඕනි 30000ට අඩුවෙන්
  6. Esh95

    FULL INSURANCE

    Daihatsu Mira 2025, Full Insurance එකක් දාන්න හොද company මොනවද? Premium eka ehma adu.
  7. Esh95

    Leasing rates 2026

    ලක්ෂ 30 ක් අව්රුදු 5 කට අඩුම Leasing rates දෙන්නේ මොකකින්ද ? 11 % අඩු වගේ. (for Unregistered Mira)
  8. Esh95

    FD Rates

    මන් ලග USD FDs කීපයක් තියනවා. ඒවා LKR වලට convert කරල ආයිත් FD කරන්න හිතන් ඉන්නවා. ඒ Idea එක ok da? මට ලාබයිද?
  9. Esh95

    Personal Import

    Japan Car එකක් Personal Import කරද්දී බලන්න ඕන දේවල් මොනවද? (through a car sale importer)
  10. Esh95

    Daihatsu Mira 2024

    මට Daihatsu Mira 2024 X එකක් ගන්න ඕන. හොද Car sales මොනවද Guys?
  11. Esh95

    Leasing Rates

    අඩුම Leasing Rates කීයද මේ දවස් වල? Car එකකට .
  12. Esh95

    Senfin Asset Management

    Senfin Asset Management, me company eke unit Trust hodaida yaluwane? up ------ Post added on 1751944660
  13. Esh95

    10 USD

    mge usd account ekkta 10 usd transer krnna puluwn kaatada? buying rate ekta LKR denm up ------ Post added on 1745838921 kauruth nadda? ------ Post added on 1746027600
  14. Esh95

    Minoxidil Original

    mn gaawa Minoxidil bottel dekk thiynwa. 2025 SEP expire. original USA. ganna kmathi knk innwa nm kiynna. delivery krla denm. Give ur offer.
  15. Esh95

    20KW solar system

    මන් 20KW (22Kw Jinko n type panels and goodwe inverter) roof top solar system එකක් Install කරන්න කියල හිතන් ඉන්නේ. කීයක් විතර යයිද? හොද Company මොනවද? හොද Devices මොනාද? දන්නා අයගෙන් advice එකක් ඕන..
  16. Esh95

    20KW Solar system

    mn 20KW solar system ekk gahanna kiyla htithagena inne. dan unit ekkta Rs 27 k gewana nisa issahata solar system price adu weida? December kittu weddi
  17. Esh95

    හොඳ NRFC (PFCA) accounts

    PFCA account ekk hadaganna hodama mona bank ekda?
  18. Esh95

    Dialog Genie

    Mokkda Dialog Genie App eka kiynne? eken monda krnna puluwn?
  19. Esh95

    Capital Alliance Investment

    Any guide to how to invest in equity at the Capital Alliance Investment (CAL) platform? Thanks. bump ------ Post added on 1715242202
  20. Esh95

    Abdeen Jewellers

    Abdeen Jewellers හොද Jewelry shop එකක් ද ?

    No contents