මට පොඩි ප්රශ්නයක් තියනවා..එත් මේක ප්රශ්නයක්මත් නෙමයි..තීරණයක් ගන්න බැරුව ඉන්නේ..මේකයි අවුල..
මම දැන් කොම්පැණියක වැඩ කරනවා...හැබැයි පොඩි කොම්පැනි එකක්...මට මගේ performence වලට මෙතන මට මහලොකු වැඩක් නෑ...එත් මම ලගදී Interview එකකට ගිහින් එකක් සෙට් කරගත්තා..උන් දැන් මට කතා කරලා තියෙන්නේ...මන්...