මට පොඩි ප්‍රශ්නයක් තියනවා..එත් මේක ප්‍රශ්නයක්මත් නෙමයි..තීරණයක් ගන්න බැරුව ඉන්නේ..මේකයි අවුල..
මම දැන් කොම්පැණියක වැඩ කරනවා...හැබැයි පොඩි කොම්පැනි එකක්...මට මගේ performence වලට මෙතන මට මහලොකු වැඩක් නෑ...එත් මම ලගදී Interview එකකට ගිහින් එකක් සෙට් කරගත්තා..උන් දැන් මට කතා කරලා තියෙන්නේ...මන් කිව්වා එන්නම් කියලා...එත් මට දැන් ඉන්න තැනට වඩා පොඩ්ඩයි පඩි වැඩි එතන..හැබැයි ලොකු කොම්පැනි එකක්...මෙතනට වඩා වැඩ සෙට් වෙනවා අනිවා...කට්ටක් කන්න වෙයි වගේ ගියොත්...
....මම දැන් ඕන...මේක දාලා ගිහින් හැමදාම කට්ට කකා එතනට වෙලා ඉන්නද..නැත්තම් ඉස්සරවගේ අතල් එකේ මෙතනට වෙලා ඉන්නද???
මම දැන් මෙතැනදී ගන්න තීරණය මගේ ජීවිතේට ලොකු බලපෑමක් එල්ල කරනවා අනිවා..එක නිසා හොදට හිතල බලල තම කෙරෙන වැඩේ කරන්න ඕන...රුපියක් 5000/= වැඩි මෙතනට වඩා එතන...අන්තිමට මට දෙකම නැති වෙයිද කියලා බයකුත් තියනවා..

mata onanam 1st day eka gihin balala kohomada tathwe kiyala baluwahaki...dan inna tanata boruwak kiyala niwaduwak aran ,eth
yana office eka hodanam man dan inna ekata drohikamak kerenne,yana eka hoda nattam man muuna denne kohomada eka dawasak awith ain una kiwwama..
මම දැන් කොම්පැණියක වැඩ කරනවා...හැබැයි පොඩි කොම්පැනි එකක්...මට මගේ performence වලට මෙතන මට මහලොකු වැඩක් නෑ...එත් මම ලගදී Interview එකකට ගිහින් එකක් සෙට් කරගත්තා..උන් දැන් මට කතා කරලා තියෙන්නේ...මන් කිව්වා එන්නම් කියලා...එත් මට දැන් ඉන්න තැනට වඩා පොඩ්ඩයි පඩි වැඩි එතන..හැබැයි ලොකු කොම්පැනි එකක්...මෙතනට වඩා වැඩ සෙට් වෙනවා අනිවා...කට්ටක් කන්න වෙයි වගේ ගියොත්...
....මම දැන් ඕන...මේක දාලා ගිහින් හැමදාම කට්ට කකා එතනට වෙලා ඉන්නද..නැත්තම් ඉස්සරවගේ අතල් එකේ මෙතනට වෙලා ඉන්නද??? මම දැන් මෙතැනදී ගන්න තීරණය මගේ ජීවිතේට ලොකු බලපෑමක් එල්ල කරනවා අනිවා..එක නිසා හොදට හිතල බලල තම කෙරෙන වැඩේ කරන්න ඕන...රුපියක් 5000/= වැඩි මෙතනට වඩා එතන...අන්තිමට මට දෙකම නැති වෙයිද කියලා බයකුත් තියනවා..

mata onanam 1st day eka gihin balala kohomada tathwe kiyala baluwahaki...dan inna tanata boruwak kiyala niwaduwak aran ,ethyana office eka hodanam man dan inna ekata drohikamak kerenne,yana eka hoda nattam man muuna denne kohomada eka dawasak awith ain una kiwwama..
Last edited: