Mini van or Korean,Indian Brand new cars? me deken hoda monada 17.5K ta wage set wena??? umbalage opinion monada?


කාර් එකක් ගනින් බන් ඔය ඡරාව ගන්නේ නැතුව මම වාහන ගැන නම් දන්නේ නෑ ඒ වුනාට චාටර් බන් ඔය වෑන් .
Indian alto walata wadda Japan mini van anirwaryen thathwayen usas ewagema petrol karanawa. Habai van ekai car ekai kiyanne wenas wada 2kata hadapu wahana.
Oyage wadeta hariyana eka balala ganna.

ඉන්දියන් ඇල්ටෝ එක බේසික් , වාහනයක් ඉස්සෙල්ලම ගන්න කෙනෙකුට අවුලක් නැහැ
ලෙඩත් අඩුයි .....හැබැයි වෙන එකක් පැදලා ඉන්දියන් ගත්තෝ තියාගන්නේ නැහැ
ජපන් ඔය වැන් එක හොඳයි , හැබැයි ඔකේ ඔටෝ එක , කදු වලට හොරයි ඕකෙත් එවරී , හරි හයිජෙට් තමා ගන්න ඕනා , සුබාරු ලෙඩ
ඒවා වගේම ඔකේ සෙන්සර් අවුල් වෙනවා නිතරම
හැබැයි එදිනෙද දුවන ඒවානම් සැප ගැන හොයන්නේ නැතිව , ඉන්දියන් ඇල්ටෝ පරණ එකක් ගනින්
maruti common ban epa wenawa dakkamath..මෙහෙමෙයි 6 දෙනෙක්ට ගමනක් බිමනක් යන්න නං ඔය වගේ කාර් හරියන්නේ නෑ..
3 දෙනාට පාවිච්චියට නං viva elite එක හොද වාහනයක්..
ඇල්ටෝ අනංමනං වලට වඩා සාපේක්ෂව සැප පහසුව හොදයි..
පෙට්‍රල් කරනවත් හොදයි..
ගොඩ දෙනෙක් ටාර්ගට් කරන ඉන්නවනං වෑන් එකට පලයන්..
එහෙම නැත්තන් viva එලිටේ එකට පලයන්..
16කට වගේ හොද මැනුවල් එකක් හොයාගන්න පුළුවන්..
auto නං පොඩ්ඩක් ගාන වැඩී..

මෙහෙමෙයි 6 දෙනෙක්ට ගමනක් බිමනක් යන්න නං ඔය වගේ කාර් හරියන්නේ නෑ..
3 දෙනාට පාවිච්චියට නං viva elite එක හොද වාහනයක්..
ඇල්ටෝ අනංමනං වලට වඩා සාපේක්ෂව සැප පහසුව හොදයි..
පෙට්‍රල් කරනවත් හොදයි..
ගොඩ දෙනෙක් ටාර්ගට් කරන ඉන්නවනං වෑන් එකට පලයන්..
එහෙම නැත්තන් viva එලිටේ එකට පලයන්..
16කට වගේ හොද මැනුවල් එකක් හොයාගන්න පුළුවන්..
auto නං පොඩ්ඩක් ගාන වැඩී..




meeta wada sathayak wath danna ba machan.. japan,45000 km duwapu recondition ekak tama.balanne..ethakota tama meka set une..ඔයාගේ අවශ්යතාවට ජපන් වෑන් එකක් ගැලපෙනවා වගේ..
කාර් එකකට යනවනම් ජපන් එකකට යන්න ට්‍රයි එකක් දෙන්න..
තව ගානක් දාන්න පුලුවන් නම් හයිබ්‍රිඩ් එකකට ට්‍රයි කරන්න