කැම්පස් වල Covid vaccine

nerodroid

Well-known member
  • Jun 29, 2017
    365
    785
    93
    රට පුරාම කැම්පස් වල , කැම්පස් පීපල්ස්ලට vaccine දෙනවා කියල තියෙනවා නේද.. දැන් එහෙම දෙනවද ? විස්තරයක් දන්න කෙනෙක් කියන්ඩෝ 🤘
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    රට පුරාම කැම්පස් වල , කැම්පස් පීපල්ස්ලට vaccine දෙනවා කියල තියෙනවා නේද.. දැන් එහෙම දෙනවද ? විස්තරයක් දන්න කෙනෙක් කියන්ඩෝ 🤘
    අමුතුවෙන් කැම්පස් අයට දෙනව කියල එකක් නෑනෙ... කොහොමත් 20න් උඩ අයට ගහන්නෙ හැමතැනම :rolleyes:
     
    • Like
    Reactions: nerodroid

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    365
    785
    93
    අමුතුවෙන් කැම්පස් අයට දෙනව කියල එකක් නෑනෙ... කොහොමත් 20න් උඩ අයට ගහන්නෙ හැමතැනම :rolleyes:
    හැමෝටම ලේසියිනේ එහෙම වෙන් කරපු තැනකට ගියාම.... මම hospital එකටම ආවා 🙂🙂🤘🤘
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    හැමෝටම ලේසියිනේ එහෙම වෙන් කරපු තැනකට ගියාම.... මම hospital එකටම ආවා 🙂🙂🤘🤘
    Crowd එකක් නෑ දැන් එහෙම කොහෙවත් ;)