පිලිපීන් ගෑණු වයසට යන්නෙ නැහැ. අපෙ අය්යා කෙනෙක් බැන්ඳා. දැන් ඔසීද කොහෙද ඉන්නෙ මට මතක නැහැ. පොඩි එවුන් ලස්සනයි බෝනික්කො වගෙ. ගෑණි කඩ්ඩ, අරාබි, උන්ගෙ භාෂාව කතා කරනව. අවුල තමා ඒකි මුස්ලිම්. අනික උන් ළමයින්ට සිංහල කතා කරන්න උගන්වන්නෙ නැහැ. මට තේරෙන්නේ නැහැ අැයි ඒ කියල. හැබැයි සමහරු කියනවා ඔය ගෑණු...