1. T

    සොන්නකාලි-මහා-මන්ත්‍රය

    man hithwe aththa deyak kiyala me karadare watila inna welwe wihilu karanna epa ban me mokakda me wikaraya ?
  2. T

    පොඩි එකාට දින දුන්නා බන්.

    රේවතයියා, කිඹුලයියා, නැකතයියා, චගුයියා ඇතුළු නම් වශයෙන් සඳහන් කර ඉවරයක් කරන්න බැරි තරමේ මේ හැමෝටම පින් සිද්ධ වෙනවා. එළකිරි වගේ අපේ රටේ සිංහල සමාජ ජාල තියෙන එකේ වැදගත්කම ඒත්තු ගියේ මේ දෙයින්. පින් සිද්ධ වෙච්චාවේ හැමෝටම.
  3. T

    පොඩි එකාට දින දුන්නා බන්.

    මම පිරිත් පොත් 35ක් ගත්තා. එයින් කොටසක් සවනක් රැස්වැඩසටහනටත් කොටසක් සෝම හාමුදුරුවන්ගේ පන්සලටත් දෙන්න හිතවත් කෙනෙක් අවස්ථාව හදලා දුන්නා. මේකට රිප්ලයි කරලා උදව් කළාට වෙලාව බලලා උපදෙස් දුන්නාටත් බොහොම පින් වචනයෙන් කියන්න බැරි තරම් කෘතඥ වෙනවා හැමෝටම.
  4. T

    පොඩි එකාට දින දුන්නා බන්.

    නැහැ අය්යෙ.
  5. T

    පොඩි එකාට දින දුන්නා බන්.

    Revathi Ayyata pin eya over the net sahenna karunu pahadili kala. Nekath Ralath ehemmai.
  6. T

    පොඩි එකාට දින දුන්නා බන්.

    thanks Chagu! pin sidda wechchawe!
  7. T

    පොඩි එකාට දින දුන්නා බන්.

    චගු මට නම් සත පහක පින් ඕනෙ නැහැ. මට පස්සේ කරගන්න බැරියැ හදිසියෙ පොඩි එකාගේ වැඩෙයි කෙරෙන්න ඕනේ. අය්යගේ පිළිකා රෝහලේ ළමා වාට්ටුවේ දරුවන් පිළිබඳ අදහස නම් බ්‍රිලියන්ට්. මම ඒක වහාම කියන්නම්. :yes:
  8. T

    පොඩි එකාට දින දුන්නා බන්.

    wenath dewal thiyeda kiyanna
  9. T

    පොඩි එකාට දින දුන්නා බන්.

    thank you kibulo aparade eye awith gihin s@dun sthuti bn. ada gabbara denai patiyektai 60+ gewala kiyala aranchi une.
  10. T

    පොඩි එකාට දින දුන්නා බන්.

    eka gane nokalata hamotama pin.
  11. T

    පොඩි එකාට දින දුන්නා බන්.

    pm link eka denna account eka hoyaganna amarui.
  12. T

    පොඩි එකාට දින දුන්නා බන්.

    ඒකත් වෙන්න පුලුවන් මමත් දන්නවා ඔය වැඩේ ගැන ඒත් මේ මනුස්සයාට එහෙම කරලා ලැබෙන දෙයක් නැහැ. සත්තු නිදහස් කරන්න කීවා විතරයි. පූජාවල් කරගන්න කෝවිල්වගයක නම් කියලා උපදෙස් මනුස්සයාම හාෆ්ෂීට් කොළ එකහාමාරක් පිරෙන්න ලියල දීලා.
  13. T

    පොඩි එකාට දින දුන්නා බන්.

    කොළඹ, රාජගිරිය
  14. T

    පොඩි එකාට දින දුන්නා බන්.

    අම්මල අද යනව පූජාවලට වේලා වෙන්කරගන්න. අය්ය කියුව සීදුව තැන ගැන මම කියුව. ඒකත් කරනවා. පිරිත් කීමත් පටන් ගනී බොහොම පින් අය්ය.
  15. T

    පොඩි එකාට දින දුන්නා බන්.

    පොල්ලත්තකොම් පින් සිද්ධ වෙනව. පීඑච්අයිට කියලා එයාගෙ පොතෙ ලියවනවා කිවා මරණ්න හදන සත්තු බේරගන්නයි කියුව. මෝර පිරිතත් කරවන්නම්. කුකුල්ලුත් ගන්නම්. මෙ මාසෙ පඩියෙන් මමත් මොනවා හරි කරන්න හිතමින් හිටියෙ.
  16. T

    පොඩි එකාට දින දුන්නා බන්.

    මදුරුවෙක් වත් නොමරන්න කියන්න කිව්වාලු පොඩි එකාට. ඌ පොඩි කාලෙ නිර්මාංශයි උට මස් මාලු පුරුදු කරෙ අක්කා හැදෙන්න ඕනැ නිසා එත් දැන් නවතන්න ඕනෙ ඒ දේ.
  17. T

    පොඩි එකාට දින දුන්නා බන්.

    මම දෙන්නම්. හැබැයි මෙයා බලන්නේ ලංකාවේ විදිහට නම් නවෙයි කිව්වා. බොරු කියන්න බැහැනෙ කරුණු කියලා තිබුනෙ බලන් උන්නා වාගෙ.
  18. T

    පොඩි එකාට දින දුන්නා බන්.

    දන්න සිද්ධි ඇති මේ වගේ අහලා බලලා උපදෙසක් දෙන්න.
  19. T

    පොඩි එකාට දින දුන්නා බන්.

    හැදුවා දැන් පැහැදිලි

    No contents