1. T

    පොඩි එකාට දින දුන්නා බන්.

    කුණුහරුපයක් වෙල ාත්‍රෙඩ් එක මම හදන්නම්
  2. T

    පොඩි එකාට දින දුන්නා බන්.

    අනෙ නැහැ බන් සාස්තර නෙවෙයි. කේන්දර. අක්කාගෙයි මල්ලිගෙයි බලන්න ගියාම පොඩි එකා ඇහැටවත් දැකලා නැති මිනිහා බලන් උන්නා වගේ සේරම විස්තර කියලා මාස දෙකකට එපිට දිනයක් දීලා එදාට කලින් වෙනවයි කියුවා. අක්කාගෙයි මල්ලිගෙයි කේන්දර විතරක් දීලා මේ මනුස්සයා පවුල ගැනම කියලා. අම්මාගේ පොඩි කාලෙ අම්මා නැතිව හැදුනෙ...
  3. T

    පොඩි එකාට දින දුන්නා බන්.

    බූත කොටුවෙ රොබර්ට් අය්යාගේ අංකය දන්න කෙනෙක් දෙන්න කතා කර විසඳගන්න ඕනැ ප්‍රශ්ණයක් අවුරුදු දහයයි අපෙ පොඩි එකාට පවුලෙ බඩපිස්සා මෙයා
  4. T

    පොඩි එකාට දින දුන්නා බන්.

    මගෙ නම ටිමති නම් නෙවෙ දැන් ගිණුම් දෙක්ක හැදුවා මේක දාන්න
  5. T

    පොඩි එකාට දින දුන්නා බන්.

    පොඩි එකාට දින දුන්නා බන්. අපේ් අම්මලා හොඳ කේන්දර බලන කෙනෙක් ගැන දැනගෙන ඒ කෙනා හම්බු වෙන්න මාස ගාණක ඉඳන් කටු කෑවා ඒත් හැම වෙලේම ගමන වැලකෙනවා. පස් පාරකට වඩා වැලකුණා. අන්තිමට යන්න හැදූ පාර මිනිහා ඇක්සිඩන්ට් වෙලා නැවතුනා. පස්සෙ ආයි ආයි කෝල් කළායින් පස්සේ ඒ මනුස්සයා අපිට කරගන්නෝනෙම නිසා පෝය උනාට...

    No contents