1. T

    Cheap A-Grade Galaxy S 5 phones

    ganna epa. Chinese walata unma a grade b grade kiyala oya nodanna unta wikunanawa. ahuwenna epa. use kranna ba. screen awul, cam awul, sensor awul.
  2. T

    එළකිරි භෞතිකවාදීන්ටයි මේ ආරාධනා....

    මාර බලය අය්යෙ නවත්තන්න බැහැ ඒක. පරයො ලංකාව ආක්‍රමණය කළේ නිකන්ම නෙවෙයි, ටිබෙට් වගේ සුන්දර රටවල් පවා විනාශ උනේ නිකන් නෙවේ..
  3. T

    Windows 8 Sinhala

    windows vista, 7 and 8.x -install sinhala tamil ime good luck!
  4. T

    Wedding Video

    congratz kensha. msn avatar eka nisa hamadatama mathakai umbava. ;)
  5. T

    Siberia-Alaska Rail and Tunnel

    Alaska was a part of Russian Empire :(
  6. T

    කුනු බක්කියේ ඉන්න ඔනෙ එවුන් පාර්ලිමේන්තු

    old news. anyway Ukraine wala Russian katha karana minissunta un salakanne ne. Unge anduwa jathivadi.
  7. T

    මහා බ්‍රිතාන්‍යයේ අවසානයද?

    Last year Alaska walath lokuwata giya. alaska sell kare aparadee...
  8. T

    crazybuddyයව දැක්කද?

    credit naha ayye. 60 cent wage thiyenne. miss call gahannat ba. ehema hari nahane.
  9. T

    crazybuddyයව දැක්කද?

    Sampatha kiyana jothisa sangarawe karthrutat deela balawewuva. eyath kiyanne similar kathawak ban. 5 years araksha karaganna kiyala. abduct karagani kiyala. ada thawa girawek genawa ban nidahas karannat. ela dennu dennek nidahas kara. Pirith kiyanwa dan hamadama podi eka samaga.
  10. T

    samsung led 32" tv on takas.lk

    eganata thiye nam man aran moniter ekak widihatai use karanne. oya aragattot mata kiyanna thathweya.
  11. T

    EK Married Club-10

    kimbulage pm quota eka exceeded wela pm ekak danna next month wenakan inna weida danne na neda. :(
  12. T

    badcJamiga සහ උගේ කැමරා ඇටවිල්ල

    kimbulage pm quota eka exceeded lu. pm ekak danna next month wenakan inna weida ?
  13. T

    crazybuddyයව දැක්කද?

    kimbulage pm quota eka exceeded lu. next month wenakan inna wei neda pm ekak danna :(
  14. T

    ලිතුවේනියාවෙ__පාරක්

    they used to be a part of cccp
  15. T

    Software Engineering Course HELP

    Boru kiyanna epaaa.. NASA eke Sri Lankan kenek oya tharam wada danawa nam api nodanaganna widihak naha.
  16. T

    සොන්නකාලි-මහා-මන්ත්‍රය

    අනිවාර්යෙන්ම අන්තිමේදි ඉතුරුවෙන්නේ බුදු සරණ තමයි. අපි බෝධි පූජාවනුත්, සාංඝික දාන වගේ දේවලුත් කරනවා. මේ ප්‍රශ්ණෙදී මොකක් වෙයිද කියලා හිතාගන්න බැහැනේ ඒ නිසා දැන් එන දෙයකට මුහුණ දෙන්න බලාගෙන අපි වැඩ කරන්නේ. දරුවා පන්සිල් රකින නීතිගරුක, සිල්වත් කෙනෙක් කරන්න කියලයි උපදෙස් ලැබුනේ. ඒ නිසා කළ හැකි...
  17. T

    සොන්නකාලි-මහා-මන්ත්‍රය

    na man bawuddayek washayek ehema karanne ne. manthra qwama bawudda ewath thiyenawane. kokatat kiyalai baluwe. ada podi eka paya 2k withra amma ekka kiyala thibba man gedara eddith kiyanawa. deyyan ge phiten me karadarayen goda yanna.

    No contents