පොඩි එකාට දින දුන්නා බන්.

Timathi

Member
Sep 8, 2014
105
8
0
පොඩි එකාට දින දුන්නා බන්.

අපේ් අම්මලා හොඳ කේන්දර බලන කෙනෙක් ගැන දැනගෙන ඒ කෙනා හම්බු වෙන්න මාස ගාණක ඉඳන් කටු කෑවා ඒත් හැම වෙලේම ගමන වැලකෙනවා. පස් පාරකට වඩා වැලකුණා. අන්තිමට යන්න හැදූ පාර මිනිහා ඇක්සිඩන්ට් වෙලා නැවතුනා. පස්සෙ ආයි ආයි කෝල් කළායින් පස්සේ ඒ මනුස්සයා අපිට කරගන්නෝනෙම නිසා පෝය උනාට කමක් නැහැ එන්නයි කියුවා අද. පොයට කවදාවත් කේන්දර බලන්නෙ නැති උනත් කෝල් කළාම සෑහෙන කාලෙක ඉඳන් එන්න දඟලන නිසා පවු කියලාදෝ ඒ මනුස්සයා එන්න කියලා තිබ්බෙ.

මෙයා අක්කාගෙ එක බලලා විස්තර කියලා පොඩි එකාගේ එක අගට ගත් ගමන් ඔළුවේ අත ගහගෙන. අපෙ පොඩි එකා හදිසි අනතුරකින් තැලිලා ලේ ගලලා කියලා බන්. වාවන්නෙ නැහැ. ගිහින් තිවුනෙ අක්කයෙයි පොඩි එකාගෙයි බලන්න.

මේ කෙනා ලාභ බලාගෙන බොරු කියන, බොරු කරන හම්බු කරන වෙළෙන්දෙක් නෙවෙයි. අක්කගේ බලලා පොඩි එකාගේ එක අරගන ඒ මනුස්සයා ඔලුවේ අත ගහගෙන. ප්‍රසිඩන්ට්ගෙ ඒවා පවා බලලා තියෙන කෙනෙක්. ඔය ප්‍රසිද්ධ ජෝක් කාරයො නම් නෙවෙ. සීරියස් මනුස්සයා. එ මිනිහා කියලා ඉදිරිය කිසිම දෙයක් පෙන්වන්නේ නැතිලු. මලිලි දැකලා නැති උනාට බලන් ඉඳලා වගේ විස්තර සේරම කියලා. වමත් නේද අහලා, කලින් භවයෙ සත්ත්ව ඝාතකයෙක් විදිහට සතුන්ගේ ඔළුවලට ගහලා මරලා තියෙනවාලු බන්. ඒ නිසා ඒ පාප කර්ම කරපු දකුණු අතේ හුරුව නැතිව මේ පිහිටලා තියෙන්නේ.

ඉස්කෝලෙ යන්නේ කබල් වාහනේක නේද අහලා. වහාම ඒකෙ යනෙක නවත්තලා ලමයා කියුව දවස වෙනකන් ඉස්කෝලෙ නොයව ශාන්ති ගොඩක් කරන්න කියලා. මේ අපලෙ හැටියට ඒ නැති උනත් ඩෙංගු හරි හැදෙනවලු. අපල දුරු වෙන්න හරක් දෙන්නයි තව කුරුලු ජාතියි හතක් නිදහස් කරන්න කියලා. හරක් මරණ්නම කැප කරපු උන් නොවුනොත් වැඩක් නැතිය කිව්වා.

අවුරුදු ගාණකට පස්සේ මට ඇඬුන. පොඩි එකා ගැන හැම විස්තරයක්ම හරියට කියලා. ඒකෙන්ම ඒත්තු ගියා බොරු කාරයෙක් නම් නෙවෙයි කියන එක. අම්මාගේ පොඩි කාලෙ ගැනත් කියලා අක්කාගෙයි පොඩි එකාගෙයි කේන්දර දෙකෙන්. අම්මාගෙ අම්මා පොඩි කාලේම මැරිලා අම්මා බලාගත්තෙ තාත්තාගේ අම්මා හෝ අක්කා වෙන්න ඕනෑ කියලා. පිස්සු හැදෙනව. තාත්තා ගැනත් කියලා.

නමුත් පොඩි එකා බේරාගන්න පුලුවන්ලු මේ මරණයට කැප කළ ජීවිත බේරලා පූජාවන් කරොත්. ඉන් පස්සෙ උට දැහැමිව ජීවත් වෙන්න හුරු කරවන්නලු. නැත්තං ගමනක් නැහැලු. මේවා කළාට පස්සේ මොන සර්පයෝගෙද මොකක්ද එකක් ලබලා වෛද්‍යවරයෙක් හෝ නීතිඥයෙක් වෙලා කළ කර්ම ක්ෂය වෙන්න ජීවිත බේරන්න යොමු වෙයි කියලා තියෙනවා.

මිනිහා කිව්වාට බයවෙන්නෙපා කියලා කොහොමද වාවන්නෙ. බලන් හිටියා වගේ සේරම කියලා කේන්දරේ අනාගතේ කිසිම දෙයක් පෙන්නුම් කරන්නේ නැහැයි කීවාම දරන්නේ කෙහොමද. එ මදිවට පොඩි එකා ඉපදෙනකොට ගත්තේ ජාතියෙන් පිට දෙමළ කෙනෙක් නේද අහලා ඒවා දන්නෙ කොහොමද ඒ මනුස්සයා. උපන් වෙලාවෙන් මේ තරම් විස්තර කොහොම කියනවාද තත්කාලයෙන් බලනවාද මොකක්ද එකකුත් කරනවාලු. මම කේන්දර එතරම් විශ්වාස කළෙත් නැ. මම දන්නෙත් නැහැ.

මේ මනුස්සය කියලා මේ විපත්තිය උනා නම් විජය, රෝහණ විජයවීර, ප්‍රභාකරන් වගෙ රටේ ප්‍රසිද්ධ එකක් වෙන්න තිබ්බ එකක්ලු. ප්‍රසිද්ධ වෙන විදිහකටලු පිහිටල තියෙන්නෙ අපල පලදන එක.

මගෙ ඔළුව රිදෙනව දැන්. පෝයට විතරලු උට මේ දරුණු අවධානම බලනොපාන්නේ. කවදාවත් පෝයට කියවීම් නොකරන මිනිහා කියනවා මේ කියවීම කරන්න යෙදුනෙ වාසනාවට කීයල. ගොඩක් මේ වගේ තත්ත්වයේ ඉන්න අය මේවා උනාට පස්සේ ලෙඩා අයිසීයූවල ඉද්දීලු උස්සන් එන්නෙ බලන්න. කලින් බාදා වුණ හතරපස් පාරත් මිනිහාම ඇක්සිඩන්ට් උන ඒවත් උනෙ මේ නිසාය වෙන්න ඕනෙ කියලා. මිනිහා ඇක්සිඩන්ට් වෙලා තියෙන්නෙත් මේකෙ සම්බන්ධයෙන් කියලා මිනිහා විශ්වාසයෙන් කියල. එතරම් දරුණුලු බන්.

මෙ මනුස්සයා කිසිම පූජාවකට සත්තු බේරිල්ලකට සම්බන්ධ නැ. කෝවිල්වල නම් කියලා තියෙනවා. කරන්න ඕනේ දේ කියලා තියෙනවා එච්චරයි. ගැරිල්ලි කාරයෙකනෛවෙයි. කිසිම දේකට අත ගහලා නැහැ. අවුරුදු දහයයි පොඩි එකාට. මේ ටික කියන්න කියුවා උටත් නොකිය ඉන්න එපා කියල නිසා අපි කිව්වා. දැන් පොඩි එකාත් බය වෙලා ඉන්නේ. මාස ගාණක් ඉස්කෝලෙ නොයව ඉන්න වෙනව.

රොබට් අය්යා අම්මාව ගොඩදාගෙන තිබුනා නේද මේ වගේ දරුණු අවස්ථාවකින් අනෙ අය්යෙ ඉන්න තැනකින් මේක බලලා මට උදව් කරන්න. පවුලෙ බාලයා. පොඩි එකා අර මනුස්සයා හරියනවා කියුව පලියට කට පියාගෙන ඉන්න බැහැ. බුදු වෙනවා මේකට උදව් කරපල්ලා. මෙහෙම දින වකවානු දුන්නාම ඔළු විකාර වෙනව.
 
Last edited:

Timathi

Member
Sep 8, 2014
105
8
0
මගෙ නම ටිමති නම් නෙවෙ දැන් ගිණුම් දෙක්ක හැදුවා මේක දාන්න
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඒ කෙනා හම්බු වෙන්න මාස ගාණක ඉඳන් කටු කෑවේ හැම වෙලේම වැලකෙනවා. පස් පාරකට වඩා. අන්තිමට මිනිහා ඇක්සිඩන්ට් වෙලා. පස්සෙ අපිට කරගන්නෝනෙ නිසා පෝයට බලන්නෙ නැති උනත් කතා කළාම එන්න කියලා තිබ්බෙ. දවසක් දීලා ඊට කලින් හදිසි අනතුරකින් තැලිලා ලේ ගලලා කිව්වා බන්. වාවන්නෙ නැහැ. ගෙදරින් අද ගිහින් තිබුණා කේන්දර බලන්න ඒ මනුස්සයා ගාවට. ගිහින් තිවුනෙ අක්කයෙයි පොඩි එකාගෙයි බලන්න.

    මේ කෙනා ලාභ බලාගෙන බොරු කියන, බොරු කරන හම්බු කරන වෙළෙන්දෙක් නෙවෙයි. අක්කගේ බලලා පොඩි එකාගේ එක අරගන ඒ මනුස්සයා ඔලුවේ අත ගහගෙන. ප්‍රසිඩන්ට්ගෙ ඒවා පවා බලලා තියෙන කෙනෙක්. ඔය ප්‍රසිද්ධ ජෝක් කාරයො නම් නෙවෙ. සීරියස් මනුස්සයා කියලා ඉදිරිය කිසිම දෙයක් පෙන්වන්නේ නැතිලු. බලන් ඉඳලා වගේ විස්තර සේරම කියලා. වමත් නේද අහලා, කලින් භවයෙ සත්ත්ව ඝාතකයෙක් විදිහට සතුන්ගේ ඔළුවලට ගහලා මරලා තියෙනවාලු බන්. ඒ නිසා ඒ පාප කර්ම කරපු දකුණු අතේ හුරුව නැතිව මේ පිහිටලා තියෙන්නේ.

    ඉස්කෝලෙ යන්නේ කබල් වාහනේක නේද අහලා. වහාම ඒකෙ යනෙක නවත්තලා ලමයා කියුව දවස වෙනකන් ඉස්කෝලෙ නොයව ශාන්ති ගොඩක් කරන්න කියලා. ඒ නැති උනත් ඩෙංගු හරි හැදෙනවලු. හරක් දෙන්නයි තව කුරුලු ජාතියි හතක් නිදහස් කරන්න කියලා. හරක් මරණ්නම කැප කරපු උන් නොවුනොත් වැඩක් නැතිය කිව්වා.

    අවුරුදු ගාණකට පස්සේ මට ඇඬුන. පොඩි එකා ගැන හැම විස්තරයක්ම හරියට කියලා. අම්මාගේ පොඩි කාලෙ ගැනත් කියලා අක්කාගෙයි පොඩි එකාගෙයි කේන්දර දෙකෙන්. අම්මාගෙ අම්මා පොඩි කාලේම මැරිලා අම්මා බලාගත්තෙ තාත්තාගේ අම්මා හෝ අක්කා වෙන්න ඕනෑ කියලා. පිස්සු හැදෙනව. තාත්තා ගැනත් කියලා.

    නමුත් පොඩි එකා බේරාගන්න පුලුවන්ලු මේ ජීවිත බේරලා පූජාවන් කරොත්. ඉන් පස්සෙ දැහැමිව ජීවත් වෙන්න හුරු කරවන්නලු. නැත්තං ගමනක් නැහැලු. ඉන් පස්සේ මොන සර්පයෝගෙද මොකක්ද එකක් ලබලා වෛද්‍යවරයෙක් හෝ නීතිඥයෙක් වෙලා කළ කර්ම ක්ෂය වෙන්න ජීවිත බේරන්න යොමු වෙයි කියලා. මිනිහා කිව්වාට බයවෙන්නෙපා කියලා කොහොමද වාවන්නෙ. බලන් හිටියා වගේ සේරම කියලා අනාගතේ පෙන්නුම් කරන්නේ නැහැයි කීවාම දරන්නේ කෙහොමද. එ මදිවට පොඩි එකා ඉපදෙනකොට ගත්තේ ජාතියෙන් පිට දෙමළ කෙනෙක් නේද අහලා බන් උපන් වෙලාවෙන් මේ තරම් විස්තර කොහොම කියනවාද තත්කාලයෙන් බලනවාද මොකක්ද එකකුත් කරනවාලු. මම කේන්දර එතරම් විශ්වාස කළෙත් නැ. මම දන්නෙත් නැහැ.

    මේ මනුස්සය කියලා විජය, රෝහණ විජයවීර, ප්‍රභාකරන් වගෙ එකක්ලු. ප්‍රසිද්ධ වෙන විදිහකටලු පිහිටල තියෙන්නෙ අපල පලදන එක.

    මගෙ ඔළුව රිදෙනව දැන්. පෝයට විතරලු මේ දරුණු අවධානම බලනොපාන්නේ. කවදාවත් පෝයට කියවීම් නොකරන මිනිහා මේ කියවීම කරන්න යෙදුනෙ වාසනාවට කීයල. ගොඩක් අය මේවා උනාට පස්සේ ලෙඩා අයිසීයූවල ඉද්දීලු උස්සන් එන්නෙ බලන්න. කලින් බාදා වුණ ඒවත් උනෙ මේ නිසාය කියලා. මිනිහා ඇක්සිඩන්ට් වෙලා තියෙන්නෙත් මේකෙ සම්බන්ධයෙන් කියලා විශ්වාස කරනවලු. එතරම් දරුණුලු බන්.

    මෙ මනුස්සයා කිසිම පූජාවකට සත්තු බේරිල්ලකට සම්බන්ධ නැ. කෝවිල්වල නම් කියලා තියෙනවා. කරන්න ඕනේ දේ කියලා තියෙනවා එච්චරයි. ගැරිල්ලි කාරයෙකනෛවෙයි. අවුරුදු දහයයි මේ ටික කියන්න කියුවා නොකිය ඉන්න එපා කියු නිසා අපි කිව්වා. දැන් පොඩි එකාත් බය වෙලා ඉන්නේ. මාස ගාණක් ඉස්කෝලෙ නොයව ඉන්න වෙනව.

    රොබට් අය්යා අම්මාව ගොඩදාගෙන තිබුනා නේද මේ වගේ දරුණු අවස්ථාවකින් අනෙ අය්යෙ ඉන්න තැනකින් මේක බලලා මට උදව් කරන්න. පවුලෙ බාලයා. පොඩි එකා අර මනුස්සයා හරියනවා කියුව පලියට කට පියාගෙන ඉන්න බැහැ. බුදු වෙනවා මේකට උදව් කරපල්ලා. මෙහෙම දින වකවානු දුන්නාම ඔළු විකාර වෙනව.

    bump
     

    Timathi

    Member
    Sep 8, 2014
    105
    8
    0
    බූත කොටුවෙ රොබර්ට් අය්යාගේ අංකය දන්න කෙනෙක් දෙන්න කතා කර විසඳගන්න ඕනැ ප්‍රශ්ණයක් අවුරුදු දහයයි අපෙ පොඩි එකාට පවුලෙ බඩපිස්සා මෙයා
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    melo deyak thereanne nahane ban sasthara karayekge seen ekak neda
    uba laga pathaka hitiyanam polu parak gahala mama hire yanawa
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මොකක්ද මේ ....පැහැදිලි නැහැ හරියට...කෝ මුල ටික...මන්ද තේරෙන විදිහට කරදයක් නේද? පොඩ්ඩක් නැකත් අයියගෙන් අහල බලන්න...:(:(...කලබල වෙන්න එපා...පුළුවන් දේ පැහැදිලිව කරන්න....
     

    Timathi

    Member
    Sep 8, 2014
    105
    8
    0
    අනෙ නැහැ බන් සාස්තර නෙවෙයි. කේන්දර. අක්කාගෙයි මල්ලිගෙයි බලන්න ගියාම පොඩි එකා ඇහැටවත් දැකලා නැති මිනිහා බලන් උන්නා වගේ සේරම විස්තර කියලා මාස දෙකකට එපිට දිනයක් දීලා එදාට කලින් වෙනවයි කියුවා. අක්කාගෙයි මල්ලිගෙයි කේන්දර විතරක් දීලා මේ මනුස්සයා පවුල ගැනම කියලා. අම්මාගේ පොඩි කාලෙ අම්මා නැතිව හැදුනෙ තාත්තාගේ අම්මා හෝ වැඩිමහල් සහෝදරිය ලඟ නේද අහලා ගොඩක් දේ කියලා. මම ඕවා විශ්වාස කරෙ නැහැ ඒ තරම් ඇඩුනා බන් බොරු නෙවෙ මේ මනුස්සයා ගොඩක් දේ කියලා. හරක් දෙකයි කුරුලු වර්ග පහයි සත්තු හතක් මරණෙන් බේරන්න කියලා. එතකොට හරි යයි කියලා. එහෙම කියුවට ඉවසන්නෙ කොහොමද බන් ඔළුවත් අවුල් වෙනා. පොඩි එකා බේරාගන්න ඕනේ.
     

    Timathi

    Member
    Sep 8, 2014
    105
    8
    0
    කුණුහරුපයක් වෙල ාත්‍රෙඩ් එක මම හදන්නම්
     

    Timathi

    Member
    Sep 8, 2014
    105
    8
    0
    දන්න සිද්ධි ඇති මේ වගේ අහලා බලලා උපදෙසක් දෙන්න.
     
    Jul 14, 2014
    237
    32
    0
    මේ උඹ කියන ටික ත්තක් නම් නිකන් බොරුවට මැරෙන්න හදන්නේ නැතුව ...මුලින්-දරුවාගේ උපන් දිනයයි,වෙලාවයි...තැනයි හරියට දාපන්...එතකොට බලමු ...යකා කළුද කියල...:cool::cool::cool:
     

    Timathi

    Member
    Sep 8, 2014
    105
    8
    0
    රේවතී;17111618 said:
    මේ උඹ කියන ටික ත්තක් නම් නිකන් බොරුවට මැරෙන්න හදන්නේ නැතුව ...මුලින්-දරුවාගේ උපන් දිනයයි,වෙලාවයි...තැනයි හරියට දාපන්...එතකොට බලමු ...යකා කළුද කියල...:cool::cool::cool:

    මම දෙන්නම්. හැබැයි මෙයා බලන්නේ ලංකාවේ විදිහට නම් නවෙයි කිව්වා. බොරු කියන්න බැහැනෙ කරුණු කියලා තිබුනෙ බලන් උන්නා වාගෙ.
     

    Timathi

    Member
    Sep 8, 2014
    105
    8
    0
    මදුරුවෙක් වත් නොමරන්න කියන්න කිව්වාලු පොඩි එකාට. ඌ පොඩි කාලෙ නිර්මාංශයි උට මස් මාලු පුරුදු කරෙ අක්කා හැදෙන්න ඕනැ නිසා එත් දැන් නවතන්න ඕනෙ ඒ දේ.
     
    • Like
    Reactions: polwattacom

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පුළුවන් තරම් මරන්න ඉන්න සත්තු නිදහස් කරන්න. මම ගිය වතාවේ ලංකාවට ගිහිපු වෙලාවේ නිදහස් කරා කුකුල්ලු තුන්දෙනෙක්. සීදුවේ රුකමනී දෙවි පිළිරුව ගාවින් මිනුවන්ගොඩ පාරට වැටෙන පාරට හරවපු ගමන් දකුණු ඇත පැත්තේ තියනවා කුකුල්ලු එවෙලේ මරල දෙන තැනක්. එතනින් තමයි මම සත්තු තුන්දෙනා අරන් නිදහස් කරේ..බෙල්ල කපන්න පිහිය බෙල්ලට තියනකොටම තමයි මම කපන්න එපා කියල සල්ලි දීල ගත්ත පන පිටින්.

    හරක් නිදහස් කරන කරනවානම් හරකෙක් නිදහස් කරන්න ඕන කියල මස් කඩේට කියන්න එපා. එහෙම කිව්වොත් එයාල කොහෙන් හරි හරකෙක් නොමරන පොරොන්දුවට සල්ලි දීල අරන් ඔයාලට වැඩි මිලට විකුනනවා. ඒ හින්ද පුලුවනිනම් හරක් මරණ දවසට මරණ තැනට යන්න සල්ලිත් අරන්. ගිහින් මරන්න හදනකොට වැඩේ නවත්වන්න කියල ඉල්ලන ගාන දීල ගන්න.

    නිතරම කුකුල්ලු හරි නිදහස් කරන්න. පොඩි දරුවට කියන්න වහින වෙලාවට වතුරේ ගහගෙන යන පුංචි සත්තු කෝටුවකින් හරි අරන් ගොඩින් තියන්න කියල. අභය දානය සිද්ද වෙන්න සතාගේ උස මහත වැඩක් නැහැ. කුහුඹියෙක් මරණයෙන් ගැලෙව්වත් ඒ පින් මහත් පලයි මහත් ආනිසංසයි.

    හොඳට ඔලුවේ තියාගන්න කර්මය තිවිල් පවිල් කරලා වලක්වන්න කොහෙත්ම බැහැ . ඒ හින්ද තොවිල් පවිල් වලට මුදල් නාස්ති කරන්න එපා. මේ විශ්වය පවතින්නේ කර්මය මුල්කරගෙනයි. ඒ කර්මය වෙනස් කරන්න පුළුවන් උත්සාහයෙන් පින් කරලා විතරයි. ඒ හින්ද දරුවාව නිතර පින් දහමේ යොදවන්න. මෛත්‍රී භාවනාව කරවන්න.

    හැම දවසකම උදේටත් හවසටත් දරුවා ලව්වා මෝර පිරිත තුන් වතාවක් කියවන්න. අතුරු ආන්තරා , විපත් වලින් ගැලවෙන්න මෝර පිරිත හුඟක් බලසම්පන්නයි.

    දරුවාට තෙරුවන් සරණ සියලු දෙවි ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා. දීර්ගායු වේවා....
     

    Timathi

    Member
    Sep 8, 2014
    105
    8
    0
    පොල්ලත්තකොම් පින් සිද්ධ වෙනව. පීඑච්අයිට කියලා එයාගෙ පොතෙ ලියවනවා කිවා මරණ්න හදන සත්තු බේරගන්නයි කියුව. මෝර පිරිතත් කරවන්නම්. කුකුල්ලුත් ගන්නම්. මෙ මාසෙ පඩියෙන් මමත් මොනවා හරි කරන්න හිතමින් හිටියෙ.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල්ලත්තකොම් පින් සිද්ධ වෙනව. පීඑච්අයිට කියලා එයාගෙ පොතෙ ලියවනවා කිවා මරණ්න හදන සත්තු බේරගන්නයි කියුව. මෝර පිරිතත් කරවන්නම්. කුකුල්ලුත් ගන්නම්. මෙ මාසෙ පඩියෙන් මමත් මොනවා හරි කරන්න හිතමින් හිටියෙ.

    මෝර පිරිත උදේට කියනකොට "උදේතයන් චක්කුමා ඒක රාජා " කියල පටන් ගන්නේ. රෑට කියනකොට "අපේතයන් චක්කුමා ඒක රාජා " කියල පටන් ගන්නේ. පිරිත් පොතකින් හරියට වචන කියවන විදිහ බලාගන්න. තව එක වචනයක් උදේට රෑට වෙනස් කරන්න ඕන වගේ මතකයි. ඒ හින්ද ඒ ටික හරියට තෝරලා බේරලා දෙන්න දරුවට. තව මොනවහරි උදව්වක් ඕන උනොත් කියන්න. පුළුවන් දෙයක් කරන්නම් හැකි පමණින්.. බෝධි පුජා කරවන්න පුළුවන් තරම්..මේ දේවල් කල් දන්නේ නැතුව කරන්න..
     
    Last edited:

    Timathi

    Member
    Sep 8, 2014
    105
    8
    0
    අම්මල අද යනව පූජාවලට වේලා වෙන්කරගන්න. අය්ය කියුව සීදුව තැන ගැන මම කියුව. ඒකත් කරනවා. පිරිත් කීමත් පටන් ගනී බොහොම පින් අය්ය.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අම්මල අද යනව පූජාවලට වේලා වෙන්කරගන්න. අය්ය කියුව සීදුව තැන ගැන මම කියුව. ඒකත් කරනවා. පිරිත් කීමත් පටන් ගනී බොහොම පින් අය්ය.

    ඔයාල කොහෙද ඉන්නේ. මම සීදුවේ තැන ගැන කිව්වේ මම එතනින් කිහිප වතාවක් සත්තු නිදහස් කරපු නිසා. ඔයාලට ළඟ තැනකින් කරන්න. සීදුව ළඟ නම් ඉතින් ඔයාලට ලේසියි.