මම මනෝ වය්ද්යවරයෙක්(psychologist) කෙනෙ හම්බ වුනා ඇත්තටම, ලංකාවේදී නෙමෙය් හැබය්. ඇය මට කිඋව්වේ මම මගේ ලිංගිකත්වය තව explore කර යුතයි කියලා...
මට කිඋව්වා තව ගෙදරින් සහා වැඩපොලින් හැර සම්බදතා ඇති කරගන්න කියලා...
මට පොදිකලේදී ඉස්කෝලේ වුන දේවල් සහ යහළුවන් නැති නිසා මොගේ confidence නැහැ. මම හරි...