1. anilsghost

    සිගරට් බොන ලංකාවේ කෙල්ලෝ අඩු ඇයි?

    පළමුව: සිගරට් බොන්න එපා, මම දන්නා හුගක් අය(පිරිමි සහ ගැණු) දැන් සිගරට් බොන්නේ නෑ (Chain Smoke කරන්නේ නැහැ) හැබය් මම වැඩකර තියෙන හැම තැනම කෙල්ලෝ smoke කරනවා. මව සිගරට් වලට ඇබ්බැහි කරෙත් කෙල්ලෙක් :p. හුගක් අය දැන් social smokers ලා (එ කියන්නේ යාළුවොත් එක්ක party එකක විතරය් බොන්නේ)
  2. anilsghost

    Software Engineers la වරෙව්

    තේරුමක් අතුවන්ම් FK තියෙන්නේ, ඔව්. ඒ කියන්නේ ඔයාගේ DB design එක UML model කරලා normalize කරලා නම් තියෙන්නේ. මචං එකට තමා Migrations ලියන්නේ. ORM එක ඔයාගේ Model වල composition/aggregation තියනවනම් auto හදනවා. මම කියන්නේ Code first approach එක ගැන.
  3. anilsghost

    Software Engineers la වරෙව්

    මචෝ මට මේවා කියන්න... ඔය Company එකේ මෘදුකාංග design process එකක් තියනවද? Design/Code review කරනවද? මොනවගේද Testing, automation unit?
  4. anilsghost

    Software Engineers la වරෙව්

    අනේ බං, ඔවා ඇහුවම දුක හිතෙනවා! අඩුම ගැනේ Entity Framework එක පාවිච්චි කරලා relationships හදපන්.
  5. anilsghost

    Best Laptop for 200K ?

    Go through here, http://thakralone.com/contact They pretty much supply to all the SME businesses. But they do sell individual units as well, through sales.
  6. anilsghost

    Sumithrayo එකට ගියපු අය ඉන්නව ද

    මිතුර, එගොලන් එහෙම ප්‍රශ්න අහන්නේ නැහැ. ඔබට මොනවහරි සිතුවිලි වලින් අසහනයක් වෙනවනම් කතා කරලා බල්ලන්න. මමනම් අහල තියන විදියට එච්චර උදවුවක් වෙලා නැහැ. හැබය් ඔබ මනෝ වය්ද්‍ය්වරයෙක් හම්බුවි බලන්න....
  7. anilsghost

    Best Laptop for 200K ?

    If you're a Windows or GNU/Linux, user nothing beats the ThinkPad. No bells and whistles but get the job done. Here's a quote I got a couple of months back. I ultimately settled for a MacBook though.
  8. anilsghost

    මේ මනුස්සයට කැමරාවක් හම්බ වෙලා..

    අනේ සහෝ, Link එක වත් බලන්නේ නැතුව comment දාලනේ මේකේ. මේ වගේ මිනිස්සු අපිට ඕනේ!
  9. anilsghost

    Questions AC එකක් ගන්න උදවුවක්...

    කොච්චර විතර ඔයාට විදුලි බිල ගියද?
  10. anilsghost

    Questions AC එකක් ගන්න උදවුවක්...

    යහලුවනේ, මම මේ ළඟ ඉදන් ගෙදර වැඩ කරන්න පටන් ගත්තා... පට්ට රස්නෙය් බං! මට පොඩි advice එකක් දෙන්න කෝ මේක ගැන. මගේ office රූම් එකට හරියන්නේ 1200BTU unit එකක්. after-sales හොඳ කොහෙද inverter AC එකකට? ස්තුති.
  11. anilsghost

    යූටියුබ් චැනල් එකකට කෙළවන්නෙ කොහොමද?

    අම්බෝ යකෝ, මේ මරා marketing පාරක නේ. අනේ මන්ද අනේ... මම යනවා මේ thread එකෙන්... ටාටා...
  12. anilsghost

    Light Railway Project (LRT) got cancelled [Malabe and Colombo Fort]

    Source: http://www.ft.lk/front-page/Colombo-Malabe-LRT-to-go-ahead-as-PPP/44-702182#.XvQKrNv0dpU.twitter This is good news!
  13. anilsghost

    මෙහෙම වෙන්නෙ ඇයි

    මම මෙය ගැන නම් දන්නේ නැහැ, හැබය් ඔය video එකේ තිබ්බ interview එකෙනන්ම් පෙන්නේ එයා introvert කෙනෙන්ක් වගේ. ඔහොම introverted වෙලා එත් ලොකු following එකක් තියාගෙන අමරුය් නේ. එහෙම වෙනකොට හැමදේම බොරුවක් කියල දැනෙනවා :-( මේක බල්ලන සහෝ
  14. anilsghost

    යූටියුබ් චැනල් එකකට කෙළවන්නෙ කොහොමද?

    දැන් ඔකේ ප්‍රශ්නේ මොකක්ද? කෙල්ලෙක් විදියට කොල්ලෙල් කතාකරන එක Community Guidelines එකට පටහැනි නැ නේ. https://www.youtube.com/about/policies/#community-guidelines
  15. anilsghost

    Newbie to Elakiri

    අඩේ sorry සහෝ :-( මචං උබට උත් එක්ක මුනට මුන දීල කතා කරන්න ඕනේ. උටත් දුක හිතුනද දන්නේ නෑ නේ, එක උගේ වර්රද කියල. පොඩ්ඩක් හම්බුවෙලා කතා කරපන්, ඕව හිතේ නම් තියාගෙන මොනවත් කරන්න යන්න එපා.
  16. anilsghost

    ඔබ කැමතිම මාලිනි බුලත්සිංහල සින්දු?

    ඔන්න ඉතින් පටන්න්ගන්න මම දැන්නම්, මගේ ප්‍රියතම සින්දු කිහිපයක්.
  17. anilsghost

    Light Railway Project (LRT) got cancelled [Malabe and Colombo Fort]

    That God I don't have to step out of the house anymore. අපරාදේ, දැන් ඉතින් traffic එකේ හිරවෙල හිටපන්. මුන්ට ඉස්සලා බස් සර්විස් එක හද්දනන් තිබ්බා, public transport usage එක වැඩි කරගන්න.
  18. anilsghost

    SINHALA MOVIES

    Mega upload link තියනවනම් නියමය්! ලින්ක් ටික base64 කරලා මේකට දාමු.

    No contents