යහළුවනි අද මම දැක්ක discussion වගයක් අස්බ්ය චිත්‍රපට සහ තව ලිංගික දේවල් ගැන කතා කරනවා...
ඔබට ලිංගික අසහනයක් (Sexual Frustration) දැනෙනවද? ඒ නම් ඔබට සිතෙන් අවශ්‍ය ලිංගික ස්ම්බදතා සහ ඔබට ඇත්ත ලොවේ ඇති ලිංගික සම්බන්දතා සමතුලිත නැති වීම.
මමනම් තාම කිසිම ලිංගික අශ්රයක යෙදී නැහැ. මිනිහෙක් විදියට මට මේක හරි මානසික ආතතියක්.
මම මෙතෙක් Introvert කෙනෙක් විදියට ජීවත් වෙන්නේ, යහළුවෝ නැහැ... මට මර අමාරුය් අලුත් සම්බදතා හදාගන්න.
ඔබ මේවගේ ස්ථානයක ද සිටින්නේ? හිතෙන්නේ නැද්ද මේක අපේ සමජයේ ප්‍රශ්නයක් කියලා?
මේක හින්දද ඔය බස් වල මිනිස්සු ගැහැනුන්ට හිරිහැර කරන්නේ කියලා හිතෙන්නද?
මොනවද වෙනස් වෙන්නොනේ? මන් වගේ කොල්ලෙක් මොනවද කරන්නොනේ?