1. anilsghost

    Lesbian movie

    උබ ඔය ජිල් නෙමෙය් නේ අහන්නේ :lol: ටික කාලෙකට ඉස්සලා මම බැලුව High Art කියලා පිල්ම් එකක්.
  2. anilsghost

    දැන් ගොඩක් තැන් වල Themes අඩුවට දෙනවා මේවා Nulled ද ?

    මම නම් දන්නා විදියට, GPL (General Public License ) කියන්නේ free software licence එකක්. ඒවා සම්මානයෙන් නොමිලේ බෙදා හරින්නේ. WP Theme ගැන නම් දන්නේ නෑ,
  3. anilsghost

    Newbie to Elakiri

    ඔහොම හිර කරගෙන ඉන්න එපා සහෝ, මටත් ඕක තියන මහා ප්‍රශ්නයක්. දන්නා එළකිරි පොරවල් ඉන්නවා, හැබැය් සමරවෙලාවට උන් මහා අවජාතක කතා කියනවා. උව ඉන්දවල පොඩි කතාවක් දෙකක් කියපන් උබ අකමැති දේ ගැන (පුලුවන්නම්)
  4. anilsghost

    ආයුබෝවන්! මගේ පළමුවන පොස්ට් එක

    ඔව් මේ අද තම login වෙලා ඔක්කොම verify කරගත්තේ.
  5. anilsghost

    එළකිරි යාලුවෝ මොනවද හිතන්නේ LGBTQ ගැන?

    I mean they are being shunned from society, how are they supposed to speak up when the system by itself discriminates what escapes the "current norm". With the harassment and threats, we have to show our compassion and help other fellow humans.
  6. anilsghost

    එළකිරි යාලුවෝ මොනවද හිතන්නේ LGBTQ ගැන?

    මම YouTube වල මේ video එක දැක්ක. මට දැනගනොනේ ඔගොලන් මොනවද LGBTQ ගැන හින්ටන්නේ කියල.... මටනම් අනිත් අයගේ sexual orientation එක වැඩක් නැහැ. හැමෝටම එගොලන්ට ඕන විදියට අදරේ කරන්න සහ ඒ ගැන බය නොවී ජීවත් වෙන්න පුල්ලුවන් වෙන්න ඕනේ අපේ මවු රටේ :lol:. ඉතින් කියන්නකෝ ෆ්රෙන්ස්,
  7. anilsghost

    Required Web Server with SQL Server installed

    Microsoft Azure තම ඉතින්. ඔය පාවිච්චි කරලා නැත්තම්, ඔයාට නොමිලේ credit ගන්න පුළුවන් try කරලා බලන්න්න. UI එක හරිම ලේසිය්.
  8. anilsghost

    ආයුබෝවන්! මගේ පළමුවන පොස්ට් එක

    Not going to even pretend I read that through, did enjoy "Running In The Family" though. Nice to meet ya!
  9. anilsghost

    ආයුබෝවන්! මගේ පළමුවන පොස්ට් එක

    අනේ, බොහොම ස්තුති හැමෝම! I've read it once, Didn't enjoy as much as I hope :lol:
  10. anilsghost

    හොල්මන්

    මේ හැමදාම ඇවිදින හොල්මන් ඔයාට මදිද? ඇහෙන දැක්කොත් විතරය් හොල්මන්.
  11. anilsghost

    ආයුබෝවන්! මගේ පළමුවන පොස්ට් එක

    ඔන්න ඉතින් කරන්න දෙයක් නැතුව මම මේ වෙබ් අඩවියට අවා. Bored and lonely these days, and just wanted to see what the Lankan forums are up to. First time signing up even though I've heard of Elakirir for long.
  12. anilsghost

    SLT 8K and 8D :D :D :D

    Probably they can't even filter out the bandwidth. Lmao. This is just terrible, people were hoping for unlimited internet but we got this. Doesn't even have internet, jeez talk about to add insult to injury.

    No contents