දැන් ගොඩක් තැන් වල Themes අඩුවට දෙනවා මේවා Nulled ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    දැන් ගොඩක් තැන් වල මන් දැකලා තියෙනවා GPL (General Public License ) කියලා Wordpress Themes , Plugin $ 3 , $ 5 , $ 1 දෙනවා මේවා Nulled ද ? කොහොමද ඒ අයට මෙචර අඩුවට මේවා ලැබෙන්නේ ?

    https://plugintheme.net/
    https://pluginthemepro.com/

    තව මන් දන්න සයිට් එකක් තියෙනවා ලංකාවේ එකකුත් (එකේ ලින්ක් එක දාන්නේ නෑ)
     

    anilsghost

    Junior member
  • Nov 9, 2019
    73
    41
    18
    Colombo
    මම නම් දන්නා විදියට, GPL (General Public License ) කියන්නේ free software licence එකක්. ඒවා සම්මානයෙන් නොමිලේ බෙදා හරින්නේ.

    WP Theme ගැන නම් දන්නේ නෑ,
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,296
    25,075
    113
    tracing Geo-location.. ... ...
    godak wordpress plugins themes GPL license ekakin thamai thiyenne. Paid theme ekak, plugin ekak gaddi eke auto updates wage features thamai api salli dila ganne. Samahara paid plugins, themes free download karanna puluwan github eken. Ewa api manual update karaganna oni. GPL license thiyana ewa witharai e widiya. Ape kattiya nam eyala salli dila ganna theme ekath key eka nodi sell karanawa. Oka gana loku idea ekak na. Recommended widiya thamai adaala developer gen hari widiyata plugin eka hari theme eka hari salli dila ganna eka. Thamantama key ekak hambenawa wagema developerslata eken loku support ekak hambenawa eyalage products improve karanna, aluth dewal karanna ehema.
     
    • Like
    Reactions: Nadun26 and lilman