සටන් විරාමය ලෙප්ට්

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    #BREAKING

    ලොව කෙටිම සටන් විරාමය බවට පත් කරමින් පාකිස්තාන හමුදාවට උපරිමයෙන් පහර දීමට දේශ සීමා ආරක්ෂක බලකායට ඉන්දියාව අවසර දෙයි..

    ..

    මං දුකින් හිටියෙ
    ආයෙත් පටන් ගත්ත 😍
    ආතල් එකක් ගන්නොනේ හරිය...පෝප් කෝන් මෙන්න
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,764
    113
    එකමත් එක රටක
    එයාටන් මොකුත් කියන්න එපා :sneaky:
    ඒකි කියනව ඇහුන මේක යුද්ධයකුත් නෙවෙයි කියලා .
    යුද්ධයක definition එකක් දුන්න දෙගොල්ලොම ගහන එකක් . මේක හරියට ඉන්දියාව ගහනව පක්කො දුවනවා වගේ කතා කරේ . :rofl:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,153
    27,598
    113
    දඹයොන්ට තියෙන්නේ බුලට් වලට ඌරු තෙල් ගාලා වෙඩි තියන්න. පකිස් හම්බාවෝ ඔක්කොම අපායට යන්නේ. 72 ලැබෙන්නෙත් නෑ. හොඳ හුලගක් තියෙන වෙලාවක් බලලා අහසින් ඌරුතෙල් ස්ප්‍රේ කරන් ගියා නම් හම්බ කරදරේ නිට්ඨාවටම සනීපවෙයි. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මොන ජෝක් එකක්ද ඔයිඒ සටන් විරාමේ මුන් දෙගෝල්ලෝ ටික ලෝකෙට විහිලු සපයනවා.

    එකෙන් මේකෙන් උනේ ට්‍ර්රම්ප් කාරයා නිකන් චා උන එක අයිනේ ඉඳලා ලකුණුදා ගන්න ගිහින් හොඳ වැඩේ.


    මෝදිට හිතන තරම්ම ඡන්දේ නම් අවුලක් නැ බං. රාහුල් ගාන්ධි ඉන්නකං බය වෙන්න දෙයක් නැ. සජිත් මයි ඌ නම්. අනික RSS එක

    රාහුල් ගාන්ධි එන්නේ නැති එක අපිට හොඳයි ඕකා මෝඩිට වඩා වාතයක් වෙනවා අවොත් අපිට.
    ------ Post added on May 10, 2025 at 10:35 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,030
    113
    34
    Kalutara
    උසි උසි උසි...



    Excited Despicable Me GIF
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,296
    30,040
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බංගලි මරාගත්තට පස්සේ අඳින්න බැනියමක් ගන්න තැනක් නෑ, දැන් මේ බේසිකයෝ මරාගන්නවා, කන්න හාල් ඇටයක් පරිප්පු ටිකක් හොයාගන්න බැරිවෙන පොටක්🤬🤬🤬
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,204
    113
    බංගලි මරාගත්තට පස්සේ අඳින්න බැනියමක් ගන්න තැනක් නෑ, දැන් මේ බේසිකයෝ මරාගන්නවා, කන්න හාල් ඇටයක් පරිප්පු ටිකක් හොයාගන්න බැරිවෙන පොටක්🤬🤬🤬
    අපි වවමු රට නගමු

    අපේ අන්‍රයියා ගබඩා පුරවල තියෙන්නේ අපිට නන්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,946
    1
    60,966
    113
    Mother Earth
    පච නිව්ස් 🤷‍♂️

    බංගලි මරාගත්තට පස්සේ අඳින්න බැනියමක් ගන්න තැනක් නෑ, දැන් මේ බේසිකයෝ මරාගන්නවා, කන්න හාල් ඇටයක් පරිප්පු ටිකක් හොයාගන්න බැරිවෙන පොටක්🤬🤬🤬
    අසෝක ලේලන්ඩ් බස් කොම්පැනියයි බජාජ් තීවිල් පක්ටරියයි නියුක් කරා නම් සුපිරි. 😍
    ------ Post added on May 11, 2025 at 5:46 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    පකිස්තාන් පළමු වටයෙන්ම ගහලා තියෙන්නේ ඉන්දියන් මිසයිල් ගබඩාවට.... දැන් ඉතින් බට හොයනවා ඇති මිසයිල් හදන්න.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,742
    1,888
    113
    Galle
    මන් මේ බයේ ඉන්නේ අපිටත් ඔය මිසයිලයක් දෙකක් වැරදිලා වැටේවි කියලා... එහෙම කරුමනේ අපිට තියෙන්නේ... උන්ට නම් එක ප්‍රෙස් මීටිමයි වැරදිලා ලංකාවට ඉලක්ක කරේ කියලා කියන්න
     
    • Like
    Reactions: CohenLenstra