1. D

    Pizzahut coupon code plz

    Ada pizza ekak kanna yanne, salli tikak hambuna ekayi
  2. D

    පොත් බෙදා දෙන්න පාසලක් ඕනේ

    එළකිරි book donation දැකල කරන්න හිතුනා. වැඩිය ළමයි නැති පට්ට දුප්පත් ඉස්කෝලයක් කියන්න ඔක්කොටම පොත් දෙන්න ළමයි 50 ට අඩු එහම තියෙන්නේ Contact කරගන්න විධියත් දාන්න
  3. D

    දුෂ්කර පාසලක් කියන්න

    මට ඕනේ computer and පොත් ටිකක් බෙදලා දෙන්න පට්ට දුෂ්කර පාසලකට, කොහොමද හොයාගන්නේ?
  4. D

    ආනන්ද සරාපය දුටුවාද

    මචන් බුදුහාමුදුරුවන්ගේ කතා වල එන, ආනන්ද සර්පයා දුටුවද කියා අහනවනේ. එතන අපිට නැත්නම් නුතන සමාජයට කියලා දෙන දේ මොකක් ද හරියට
  5. D

    අවරුදු 32 ට ලක්ෂ 46

    මචන්ලා මම ජොබ් කරන්නේ..අවරුදු 10 වගේ. දැනට මම එකතු කරලා තියෙනවා ලක්ෂ 46.. තනිකරම මම හොයපුව. ඉඩම් කඩම්, අම්මගේ තතගේ සල්ලි නෙවෙයි.. කොහොමද හොදයිද වයසත් එක්ක මම නොකම නෙවෙයි හෙව්වේ....

    No contents