1. D

    Pitakotte watalappan ganna thanak

    Hoda thanak , tgiyeda pitakotte ganna? Gedra hadana ewa nam supiri
  2. D

    ජොබ් එකක් හම්බුනා යනවද නැත්ද කියලා

    මට ජොබ් එකක් හම්බුනා, fully work from home , පඩිය 86000. මොකද කියන්නේ? දැනට ඉන්න එක එපාවෙනවා 45000 හම්බවෙන්නේ, යන්න ඕනි bus වල. Rs 300 යනවා
  3. D

    Remote financial audit poddak ?

    Machan la, remotely wada karanna, financial audit set wuna.. Experiemce thiyena ewun kiyapan, eka kojomda koyala,, hodaida
  4. D

    Telegrsm group monwada lankwe sex thiyena

    Lankwee twlegram link monawada sinhala sex ehema tjiyena.. athe parak gahanna
  5. D

    Macbook air m1 chip ekta windows danna

    Machanla,mac book air m1 chip 256gb ekek thiyenne... Windows danna puluwanda?
  6. D

    Fd පොලිය ආයේ වෙඩි කරා නෙද

    අදත් වැඩි කරාලුනේ, අදහස් කියන්න
  7. D

    Kandy වල petrol ගන්න

    නුවර petrol ගන්න තැනක් කියන්න ගාන අවුලක් නැහැ
  8. D

    Airport hire ekek oni dan

    Airport hire ekek yanna oni,, dan , contact ekek deepanko
  9. D

    Lanka hospital yanna bus eke

    Machanla mama kotuwen bassoth kohomada lanka hospital naragenpita yanne? Mata duplication paren bahala yannth puluwan.. lesi widhiya mokakda
  10. D

    Fan repair place ekak

    Machanla pitakotta side eke table fan repair spot ekak kiyannako
  11. D

    Dialog me position eke padiya kiyada

    Engineer-enterprise solution engineering Me vacancy eke machan, kiyak withra set weida mulinma? Second lower ruhunu engineering degree thiyenawa
  12. D

    St peters එක කෑම කඩයක් කියපන්කො

    හොයනවා හොයනවා... බම්බලපිටියේ st peters එක ළග
  13. D

    Pitakotte spa

    Pitakotte patte hoda spa ekek kiyannko yanba
  14. D

    Green card ඇදුනා, දැන් යන්නේ නැහැ

    Green card ඇදිල, ds 260 දැම්මා,,, නමුත් මම හිතාගත්ත යන්නේ නැහැ කියලා. මොනව වුනත් අම්මා තාත්තා වයසයිනේ.. අන්තිම කාලේ ලගින් ඉන්න එපැයි. Kcc එකට email කරන්නද මේක දැන් process කරන්න එපා කියලා?
  15. D

    Green card hitata wada dena prashnayak

    Green card එදිලා තියෙන්නේ... මට නම් ලොකු උවමනාවක් නැහැ යන්න අම්මා තාත්තා වයසයි නේ, මොනවා වුනත් එතන තමයි මගේ සතුට. කෙල්ල කියනවා යමන් යමන් කොහොම හරි කියලා. මොකද බන් මේකට කරන්නේ?
  16. D

    Oman වල police report

    Oman වල police clearance certificate එකක් මෙහෙ ඉදලා ගන්නේ kohomda
  17. D

    Green card ඇදුන

    Green card ඇදුනා.. නමුත් දැනගන්න ඕනි, අපිට විසා විතරනේ හම්බෙන්නේ. ඔහේ ගිහින් මෙහෙටත් වඩා කට්ටක් කන්න වෙය්ද මන්ද.. පොඩ්ඩක් ගියපු කෙනෙක් හරි, දැනට ඉන්න කෙනෙක් හරි කියන්නකෝ
  18. D

    සල්ලි පෙන්වන කට්ටියගේ interest කියද

    මචන්ලා මචන් ලක්ෂ 80-90 වගේ funds පෙන්නන්න one. කොහොමද එහෙම පෙන්නන කට්ටියගේ interest rates
  19. D

    Treasury bills wala dalli danne kohomda

    Kohomda danne? Poddak pahadili karanna banku haraha puluwanda

    No contents