මේකයි වැඩේ, greencard ඇදිලා usa යන්න. ඇඳිලා මුල් කාලේ නම් යන්න පට්ට ආසයි.
දැන් බන් බැහැ වගේ, තාත්තා අම්මා ගැන හිතලා.
ගෑනි යන්න පට්ට ආසයි. මට ඕනි මේකට cut එක දාන්න දැන්. තවම sponser හොයාගන්න බැරි වුණා, එක හොද කොළ එළියක්.
මොනවා වුනත් අම්මා තාත්තා දුක් කරදර මැදින්අපිව ගෙනත් මෙචර උස මහත් කරලා...