1. Pilot in the Toilet

    ලක්ශෙක එකහමාරක වගේ සැලරියක් තියන පවුලකට වාහනයක් ගන්නම බැරිද බන් අද කාලෙ

    කෑලි හැලි හැලි යන පතෝල මැස්සක් තමයි බන් ඔය ගානට සෙට්වෙන්නේ. :ROFLMAO: උ ෆුල් ටයිම් ත්‍රිවිල් දිව්වම අර උගේ ලක්ශේ සලරිය හම්බ වෙන රස්සාව කරන්නේ කවුද බන් ?? :lol:
  2. Pilot in the Toilet

    ඊළඟ මාස 6 ඇතුළත ඔයාගේ ජීවිතය "Update" කරගන්න අනිවාර්යයෙන් කළ යුතු දේවල් 10ක්! 🔥

    අයින් කරන්න ඕනෙත් නෑ, සිංහයා වෙනුවට කොටියා දැම්මනම් හරි. හැබැයි ඉතින් කට්ටිය ආස නම් කම්මැලි උනත් සිංහයාට තමයි.
  3. Pilot in the Toilet

    ඊළඟ මාස 6 ඇතුළත ඔයාගේ ජීවිතය "Update" කරගන්න අනිවාර්යයෙන් කළ යුතු දේවල් 10ක්! 🔥

    Lions primarily hunt cooperatively in groups, but they can and do hunt individually in certain situations. Tigers are solitary hunters by nature, unlike lions that often hunt in prides. :rofl:
  4. Pilot in the Toilet

    අමාරුවෙන් හැදුවේ හොද ඕනි නෑ අඩුපාඩු කියපල්ලා

    ඔයා නේද අර පරිප්පු වගා කරනවා කියල ත්‍රෙඩ් එකක් දැම්මේ ?? දැන් වගා ඉවරද ??
  5. Pilot in the Toilet

    කටුණායකත් අවුල් ජාලයක් වගේ.......??

    ATC ට instructions දෙන්න පුළුවන්, pilot තමා divert කරන එකේ final authority එක.
  6. Pilot in the Toilet

    ලොකු කෙලවා ගැනිල්ලක් කෙලවා ගත්තා

    මචන් ඔය ලොරියේ බර කිරණ ඒවා හාල් ලොරි වලට හරි ගියාට වැලි වගේ ඒවාට හරි යන්නේ නෑ. මොකද සමහර උන් වැලි 1/2 ගෙනියන්න එනවා උළු / ගඩොල් / සිමෙන්ති පටවන්. මෙහෙම කරන්න. මේ වැඩේ හරි ගියොත් මට මගේ ගානක් දෙන්න. මොකද දොස්තරලා / ලොයර් නිකන් උපදෙස් දෙන්නේ නෑනේ. වැලි පටවන තැන බම්පර් එකක් හා අර ඉහලට /පහලට දාන...
  7. Pilot in the Toilet

    Hungak kaleking chun paan eken malu paan gatta!

    උගෙන් ත්‍රි විල් එක පොඩ්ඩකට ඉල්ලන් උබ උදේ චුන් පාන් විකුණන වීඩියෝ එකක් කරලා දාපන්. විව්ස් ඒවි සට සට ගාල. ලංකාවේ ගෑනු උදේ චුන් පාන් ගන්න මෙහෙමයි කියල දාපං. :lol: :rofl:
  8. Pilot in the Toilet

    mu ganja gahalada bun

    මුගේ සින්දු / විෂුවල් බලපු උන් මු අපේ පන්තියේ එකෙක්. සරල එකෙක්, අපි ගැනම සින්දු කියනව කියල උගේ සින්දු වයිරල් කරලා මු හැම ස්ටේජ් එකකටම නැග්ගුව. උ උගේ ගාන ශේප් එකේ හොයාගත්ත. උගේ සින්දු අහල ෂෙයාර් කරපු උන් තාම මුට්ට කරගහනවා, ත්‍රිවිල් දුවනවා, බෝක්කු උඩ සින්දු කියනවා. :ROFLMAO::ROFLMAO:
  9. Pilot in the Toilet

    Pre order දාපන් හුත්තලානේ 😍

    පල්සරේ නැගල යමන් ඔයින් එකක් ගේන්න. :rofl:
  10. Pilot in the Toilet

    BYD 🐬 එකක් ගෙනාව යාලුවනේ

    අලුත් කාර් එකට අලුත් එළකිරි එකවුන්ට් එකකුත් හදල. :rofl: anyway congrats bro !!!!
  11. Pilot in the Toilet

    BYD 🐬 එකක් ගෙනාව යාලුවනේ

    එයාගේ ඩ්‍රයිවර් ගේ ගෙදරළු බන්. :lol:
  12. Pilot in the Toilet

    ලොකු කෙලවා ගැනිල්ලක් කෙලවා ගත්තා

    ඔයා කැෂියර කම්බ හොරාට ලක්ෂ ගානක් නිකන් අරන් යන්න දෙනවා. උගේ හොර අල්ලන ක්‍රමේ කියල දෙන අපි නොමිලේ සේවය ??
  13. Pilot in the Toilet

    Winter බඩු ටිකක් + USA වලට

    මචෝ ඔයා Bsc එකෙන් phd යනවාද ?? එතකොට 5 yrs නේද ?? europe යන්න බැලුවේ නැද්ද ??
  14. Pilot in the Toilet

    Pelwatte Full Cream Milk Powder 400g 50% OFF

    මේ ත්‍රෙඩ් එකේ උනුත් අර පිරමිඩ් කාරයොන්ට, සක්විත්තොන්ට ඇන්දෙන උන්ගේත් වෙනසක් නෑ වගේ. අරුන් නම් දවසක් ගානක් ට්‍රයි කරන එකකට අහුවෙන්නේ. මුන් සුටුස් ගාල ... :ROFLMAO: :ROFLMAO: :rofl:
  15. Pilot in the Toilet

    Pelwatte Full Cream Milk Powder 400g 50% OFF

    ඔයා සල්ලිත් ගෙව්වද ?? COD නෙමෙයිද ?? ඒ බන් ඕවගේ ඒවායින් එකාගෙන් රුපියල් 3000 ගානේ 100 ක් ඇන්දුවා නම් ලක්ෂ 3 ක් සති 2 විතර රිෆන්ඩ් දෙනකන් තියාගෙන හදසි මුදල් අවශ්‍යතා පිරිමහගන්න පුළුවන්නේ. :lol::rofl:
  16. Pilot in the Toilet

    Pelwatte Full Cream Milk Powder 400g 50% OFF

    ලාබෙට කුක්කු බොන්න. :ROFLMAO: :ROFLMAO: ආවේ නැත්නම් තිරිඟු පිටි ටිකක්වත් දියකරලා බීපල්ලා. පැකට් එකම Rs 200 ක් වගේ වෙන්නේ. :lol::rofl:

    No contents