1. Pilot in the Toilet

    ලොකු ගස් ඉවත්කරන්න Boom (Help)

    ආලෝ මචන් කලේ..උඹ දැන් වැඩිය එන්නේ නෑනේ බන් ?? මේකයි සීන් එක බන්. මේ ගස් ටික පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් ලක්ෂ ගානක පාඩුවක් + පාර බ්ලොක් වෙලා ජරමර ගොඩයි. ඒක නිසා boom එකකින්ම වැඩේ කරගන්න කියල බැලුවේ.
  2. Pilot in the Toilet

    අඳුරන කෙල්ලෙක්ට ලක්ෂ 50 ක් අ‍ැදිලා 😍😍 (අපරාදෙ අකුර වෙනස් නිසා මිලියන 69 මිස් 🥲)

    ඕන තැනක කිව්වේ බන් ඒ අදාල ටිකට් එකේ අදාළ දිනුම් වාරයට තියන ටිකට් එකේ තියෙන්න ඕන. එහෙම නැතුව උප්පැන්නේ, ID එකේ, ෆෝන් නම්බර් එකේ, වාහනේ අන්කේ වගේ ඒවායේ තිබිල වැඩක් නෑ. :ROFLMAO:
  3. Pilot in the Toilet

    ලොකු ගස් ඉවත්කරන්න Boom (Help)

    වැඩේ තියෙන්නේ ගාල්ලේ.
  4. Pilot in the Toilet

    ලොකු ගස් ඉවත්කරන්න Boom (Help)

    ගමේ ඉන්න උන්ට මේක බෑ බන්. මේක ටිකක් ප්රෝෆිෂනලි ඕක කරන එවුන්ට කියල කරගන්න ඕන දෙයක්. boom එකක්ම ඕන. ගමේ උන්ට boom නෑ. ගමේ ගස් කපන උන්ට තියෙන්නේ කෑලි හැලි හැලි යන ත්‍රිවිල් / බයික් විතරයි.. :(:(
  5. Pilot in the Toilet

    ලොකු ගස් ඉවත්කරන්න Boom (Help)

    මම නම් ඉන්නේ රට. වැඩේ තියෙන්නේ ගාල්ලේ.
  6. Pilot in the Toilet

    කැබලිත්තට පයින් ..........................

    ඔය කැලේ පයින් යන්න ගිහින් වනජීවී උන් හරි ඉබාගාතේ යන වලහෙක් හරි මෝල් එච්ච අලියෙක් හරි හම්බ උනොත් සොරි තමා. :lol:
  7. Pilot in the Toilet

    ලොකු ගස් ඉවත්කරන්න Boom (Help)

    යාළුවනේ පාරක් අයිනේ වත්තක තියන උස පොල් හා මහෝගනී ගස් කිහිපයක් පාරට, ලයිට්/ ටෙලිෆෝන් කම්බි වලට හානි වෙන්නේ නැතුව ඉවත්කර ගන්න ඕන. මේ වැඩේ කරන හොද, පළපුරුදු BOOM තියන අය කවුද ඉන්නේ ??
  8. Pilot in the Toilet

    උබගේ ඩිග්‍රියයි දැන් ජොබයි?

    BA (Sinhala, Ithihasaya, Purawijjawa), Pilot
  9. Pilot in the Toilet

    Need a Lawyer

    ගොඩ පෙරකදෝරුවෝ නම් ඉන්නවා සෑහෙන්න එළකිරියේ. ප්‍රශ්නේ මෙතනම දාන්න. උත්තර දේවි සට සට ගාල...
  10. Pilot in the Toilet

    උඹලගෙ අදහස් අගේ කොට සලකමි

    මොනවා හරි විස්තරත් දාපන් බන්. පිටරට එවුන් නම් ඔහෙම යන වීඩියෝ දිහා කට ඇරන් බකන් නිලන් බලන් ඉන්නවා. නමුත් ලංකාවේ එවුන්ට විස්තර ඕන. හරියට සුද්දෝ ග්‍රීන් ටී බොද්දි ලංකාවේ උන් බ්ලැක් ටී බොනවා වගේ. ඕකෙම ලස්සනට විස්තරයක් දෙන්න පුළුවන් දේවල් ගණනාවක් තිබුන. (රුවල් ගැන, කපුටා ) මොකුත්ම නැත්නම් ඕපාදුප...
  11. Pilot in the Toilet

    දනිස් කකුල් කැක්කුමට ප්‍රතිකාර

    මචන් ඕකට ගන්සුරිය කොළ වලින් පත්තුවක් බඳින බෙහෙතක් තියනව. මම හරියටම වට්ටෝරු දන්නේ නෑ. පොඩ්ඩක් හොයල බලන්න.
  12. Pilot in the Toilet

    රෙදි වලට නිල් ???

    වොෂින් මැෂින් එකේ හෝදන කොට අතින් හෝදනවට වඩා ඉක්මනට ඕක වෙනවා බන්. දැන් ලෝකල් මාකට් රෙදිත් කොලිටි නෑ. ඕවා නිල් (දැන් තියෙන්නේ නිල් නෙමෙයි දම්) දැම්මා කියල ගොඩගන්න බෑ. කරන්න තියෙන්නේ පරණ විදියට අතින් හෝදලා Fabric Softener එකක් පාවිච්චි කරන එක. එහෙම නැත්නම් ප්‍රධාන ඇඳුම් කිහිපයක් පිටරටින් ගන්න එක.
  13. Pilot in the Toilet

    දකුනේ සිඟිති පාතාලය වැඩ පෙන්වයි..

    මතුගම බස්නාහිර පළාතේ. ඉක්මනට ත්‍රෙඩ් එක Delete කරපන්. නැට්ටේ ඉදන් ගොම.
  14. Pilot in the Toilet

    රෙදි වලට නිල් ???

    නිල් දැම්මම ගඳ නම් කොළ දාල බලපන් මචං. ඒත් ගඳ නම් රතු / තැඹිලි / කහ දාල බලපන්. කුකුල් සායම් වල ඔය ඕන පාටක් තියනව.
  15. Pilot in the Toilet

    PHD එකක් කරන්න අලුතෙන් යමක් හොයාගන්න ඕන නේද?

    මචන් කව්ද කෙනෙක් හොයාගෙන තියනව උස තැනක ඉදන් අතහැරපු වස්තු 2ක් බිමට වැටෙන්නේ එකම වෙලාවේදී කියල. උබ ගිහිල්ල පොල් ගෙඩියකුයි, කුරුළු පිහාටුවකුයි බිල්ඩිමක් උඩින් පහලට දාල පෙන්වපන් පොල් ගෙඩිය කලින්ම බිමට එනවා කියල. PhD එක නිකම්ම උබේ අතේ. පොල් ගෙඩියේ ගාන විතරයි යන්නේ. :cool:
  16. Pilot in the Toilet

    වගා කරනවනම් පෙබරවාරි 20 නැකතක්

    මගේ නම් පැල නැකත් ගැන විශ්වාසයක් නෑ. වෙලාව තිබෙන හැටියට සුදුසු තත්ව දීල පැල සිටවනවා. ඕව වැඩ කරා නම් 1950 ගණන් වලත් රටේ මිනිස්සුන්ට අවශ්‍ය ප්‍රධාන ආහාරය වත් සපුරා ගන්න බැරි වෙන්න විදියක් නෑනේ (1956 දී රබර් දීල චීනෙන් හාල් ඉල්ලීම).
  17. Pilot in the Toilet

    GEN Z ලෙප්ට්

    අරු උගේ අයියා යුගයේ මහා සංගීතවේදියා කියල හිතන් උ දන්නවද කියල අහනවා.:ROFLMAO::ROFLMAO: ඊට පස්සේ පස්සේ අහන ප්‍රශ්න වලට නම් ඉතින් "දිස් බෝයිස් ඕමයි මායි" :lol::lol: කොහෙන් හරි එකතු කරපු වචන ටිකකට රෙද්ද භාගෙට ඇදන් නටන එවුන්ගෙ කොහෙද බන් මොළයක්. :ROFLMAO: :ROFLMAO:
  18. Pilot in the Toilet

    මේක ගැන උබල මොකද හිතන්නේ. CEB වතුර battery

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: පොඩි සෙල්ලම් ඩයිනමෝ කරකවන්න පුළුවන් තැන් 100 ක් ද බන් ?? ඔය 100 න් හදන්න පුළුවන් MW ගානත් දල වශයෙන් දාන්න බලන්න.

    No contents