විදේශිකයන්ට සැප දෙන දුම්රිය 🤭

dilann

Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    කෝ බන් අර චන්දෙ කාලේ අන්තිම පාරට කොච්චි වල එල්ලිලා ගිය ජෙබයියෝ ටික ?
    උන් ටික තාම එල්ලිලා යනවා ඉඩ නැතුව .
    මුන් මේ පෙට්ටි වල 10ක් විතර දාගෙන සුදු හම තියන උන්ගේ කකුල් ලෙව කනවා තෙල් පුච්ච පුච්ච . :rofl: :lol:

    මාසජ් කරන්න ඕන නම් ඒ වගේ තැනක් හදල කරන්න කියපන් කෝ .
    මේ කොච්චි ෂිට් උඩ දාගෙන තෙල් ගාන්නේ මොන අඩු කුලේ වැඩක් ද ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,054
    113
    Mother Earth
    ලංකාවේ නෙමේ වගේ.
    එහෙනම් පොඩ්ඩක් එහාට වෙන්න කියන්නේ ඉන්දියාවේ වෙන්න ඇති. 🤷‍♂️

    ඊයා බන් මේ මොන පහත් අඩු කුලේ වැඩක්ද? කව්ද මේක යෝජනා කරපු පොන්න පකයා? 😔
    ------ Post added on Jan 17, 2025 at 6:23 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    ටුවර් සමාගමක්.... කරපු ගොන් වැඩක් වගේ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    😬😬😬😬


    ඇල්ල – කොළඹ දුම්රිය ඊ – ටිකට් අන්තර්ජාලයට මුදා හැර තත්ත්පර 42න් සියල්ල විකිණෙනවා…

    මේ වනවිට ලංකාවේ අති විශේෂ විදේස් සංචාරක ආකාර්ෂණයක් දිනා ගත් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ඊ ටිකට්පත් අන්තර් ජාලයට මුදාහැර තත්ත්පර 42 ක් තුළ ටිකට්පත් සියල්ල විකිණී අවසන් වීමේ අතාර්කක ස්වරූපය පසුපස ජවාරමක් තිබෙන බව පෙනී යන හෙයින් ඒ සම්බන්ධව විමර්ශනයක් ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේය.
    ඔහු පෙන්වා දෙන්නේ ක්ෂණිකව ටිකට්පත් සියල්ල මිලට ගන්නා කණ්ඩායම් රුපියල් 2000 ක වටිනාකමින් යුත් ටිකට්පතක් විදේශිකයින්ට රුපියල් 16000 ට අළෙවි කළ අවස්ථා වාර්තා වී ඇති බවය. ලැබී ඇති තොරතුරු අනුව කොළඹ කොටුව – මහනුවර, කොළඹ කොටුව – ඇල්ල දුම්රිය ප්‍රවේශපත්‍ර වැඩි මිලට අලෙවි වන ආකාරය නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේය.
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka


    මේ වැඩේ ලගදිම නවතියි සුද්දියක් ලිංගික අතවර කරා කියල පැමිනිල්ලක් කරල 🤭
    කවුද දන්නෑ මේක යෝජනා කරපු මෝඩ පොන්නය. කරන්න තිබුනෙ වැදගත් විදියට තැනක් හදල ආයුර්වේද සම්බාහනය ප්රමෝට් කරන්න. මෙහෙම සීට් උඩ දාගෙන නාකි සුද්දන්ගෙ ඇටේ මිරිකන්නෙ නැතිව.
    පොන්නයින්ට ආතල් තව සුදු පොන්නයෙක් අතගාල කන්ටැක් අරන් රූම් ඇදල ගානකපාගන්න පුලුවන්.

    මේ වැඩේ ලගදිම නවතියි සුද්දියක් ලිංගික අතවර කරා කියල පැමිනිල්ලක් කරල 🤭
    කවුද දන්නෑ මේක යෝජනා කරපු මෝඩ පොන්නය. කරන්න තිබුනෙ වැදගත් විදියට තැනක් හදල ආයුර්වේද සම්බාහනය ප්රමෝට් කරන්න. මෙහෙම සීට් උඩ දාගෙන නාකි සුද්දන්ගෙ ඇටේ මිරිකන්නෙ නැතිව.
    පොන්නයින්ට ආතල් තව සුදු පොන්නයෙක් අතගාල කන්ටැක් අරන් රූම් ඇදල ගානකපාගන්න පුලුවන්. me kathawa 100000% hari
     
    • Love
    Reactions: Candid-B

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    එහෙනම් පොඩ්ඩක් එහාට වෙන්න කියන්නේ ඉන්දියාවේ වෙන්න ඇති. 🤷‍♂️

    ඊයා බන් මේ මොන පහත් අඩු කුලේ වැඩක්ද? කව්ද මේක යෝජනා කරපු පොන්න පකයා? 😔
    ------ Post added on Jan 17, 2025 at 6:23 AM
    අප්පට සි.කේ.. දැන් නේ හෙඩ් සෙට් එක ගහන් ඇහුවේ. :baffled:
     
    • Haha
    Reactions: Candid-B

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගෑණු විකිණෙනවා සෞදි තම්බින්ට

    පිරිමි විකිණෙනවා බටහිර සුද්දියන්ට

    හයියෝ ඩොලර් 😄
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,895
    10,209
    113
    මේ සැප දීලා තියෙන්නේ..
    Screenshot-20250117-091119-X.jpg