මූගේ සීන් එක සිරාද බන්. බයික් එකේ කොලොම්බියාවවට යන්න ඔච්චර අමාරුද??
හැබැයි story එක පට්ට. අපේ උන් දැන් කරන ඒවා ඌ අවුරුදු 14ට කලින් කරනවා. ඒ අතින් ඌ නෙක්ස්ට් ලෙවල්.