Gynecomastia surgery

chande

Well-known member
  • May 22, 2015
    826
    819
    113
    මේ surgery එක කරපු කවුරු හරි ඉන්නවද ? දැනට cost එක අඩුවෙන් කරන private hospitals මොනවද ? මම plastic surgeon කෙනෙක් ගාවට ගියා.එයා kandy suwasewana hospital එකේ කරන්න 170,000 ක් ඉල්ලුවා.ඒත් doctor මගේ situation එක බලලා කිව්වා liposuction එක විතරක් කරපුවාම ඇති කියලා.gland removal එකක් කරන්න අනවශ්‍යයයි කියලා කිව්වා.ඒත් මට gland එකක් තියෙනවා කියලා අතට දැනෙනවා.පොර scan,test මුකුත් කරන්න ඕනෙ නෑ කිව්වා.ඒක මට ප්‍රශ්නයක්.පොර හැබැයි kandy genarel hospital එකේ surgeon කෙනෙක්.(dr amila shashanka rathnayaka)බොරුකාරයෙක් කියලා කියන්නත් බෑ.මේ පිලිබඳ දන්න කෙනෙක් මට උපදෙසක් දෙන්න පුලුවන්ද ?
     
    V for Vendetta

    Active member
  • Mar 4, 2012
    408
    99
    28
    Colombo
    machan hodata bara daala full body workout 1k karapan gym ekata gihin... specially bench press and dumbell press... surgery karanna kalin.. 3 months eka digata... sehenna oya prashnee adu wenaaa...confidance eka wadith enawaa,....:):)
     
    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    Mama gym yanawa machan.mage fat eka newei thiyenne.mekata surgery eken witharai adu karaganna puluwan.n
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,398
    113
    Doctor liposuction එකක් කරන්න කියනවනන් උබේ ඇත්තෙ fat එක. නැත්තන් surgery එකකට යන්න එපැයි. උබේ ෆොටෝ එකක් දාපන් පුලුවන්නන්. මං ඔය ගැන ටිකක් දන්නව හොයල.

    gland removal කියල අදහස් කරේ මොකක්ද?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    machan hodata bara daala full body workout 1k karapan gym ekata gihin... specially bench press and dumbell press... surgery karanna kalin.. 3 months eka digata... sehenna oya prashnee adu wenaaa...confidance eka wadith enawaa,....:):)

    :yes::yes::yes:
    ඔව් gland නැත්තම් fat අඩු වෙනවා

    උඹ මහත් වෙන්න මහත් වෙන්න fat වලින් testosterone , estrogen වලට හැරවෙනවා .

    Gynecomastia-vs-Pseudogynecomastia.jpg

    මහත අඩු කරගත්තා nam හරි
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,398
    113
    gland removal එකක් කරන් නෑනෙ gyno වලට කොහොමත්. muscle ටිකක් අයින් කරන එක කරන්නෙ.
     
    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    gland removal එකක් කරන් නෑනෙ gyno වලට කොහොමත්. muscle ටිකක් අයින් කරන එක කරන්නෙ.

    මම අදහස් කරේ glandular tissue එක බං.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,329
    113
    Do whatever he recommends. If not sure take a second opinion. Nobody can really say about your condition unless examined.
    Any doctor with a sense will try to use the method that will minimise the invasiveness of the procedure, yet give you the desired result.
    Also he should investigate what causes it. It could be related to an imbalance in your testosterone against estrogen levels. This can be due to several causes including hyperthyroidism.
     
    sanathj2008

    Active member
  • Mar 27, 2011
    357
    74
    28
    මේ surgery එක කරපු කවුරු හරි ඉන්නවද ? දැනට cost එක අඩුවෙන් කරන private hospitals මොනවද ? මම plastic surgeon කෙනෙක් ගාවට ගියා.එයා kandy suwasewana hospital එකේ කරන්න 170,000 ක් ඉල්ලුවා.ඒත් doctor මගේ situation එක බලලා කිව්වා liposuction එක විතරක් කරපුවාම ඇති කියලා.gland removal එකක් කරන්න අනවශ්‍යයයි කියලා කිව්වා.ඒත් මට gland එකක් තියෙනවා කියලා අතට දැනෙනවා.පොර scan,test මුකුත් කරන්න ඕනෙ නෑ කිව්වා.ඒක මට ප්‍රශ්නයක්.පොර හැබැයි kandy genarel hospital එකේ surgeon කෙනෙක්.(dr amila shashanka rathnayaka)බොරුකාරයෙක් කියලා කියන්නත් බෑ.මේ පිලිබඳ දන්න කෙනෙක් මට උපදෙසක් දෙන්න පුලුවන්ද ?

    16/8 kapan, carbohydrates kama sahena adukarapan, protein kama kapan (youtube search karapan, "how to reduce chest fat ") kiyala ake theyenawa chest akata karanaonea exercises[/SIZE][/COLOR][/SIZE]
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    endocrinologist කෙනෙක් කන්සල්ට් කරන්න සමහරවිට හෝමෝන් ඉන්බැලන්ස් එකක් වෙන්න පුලුවන් ඩොක්ටර් ටෙස්ට් කරලා බලයි කොන්ඩෙත් යනවද උබගේ ?
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    gland removal එකක් කරන් නෑනෙ gyno වලට කොහොමත්. muscle ටිකක් අයින් කරන එක කරන්නෙ.

    කොහෙද යකෝ මස්ල්ස් අයින් කරන්නෙ :lol: මේද පටකෙ අයින් කරන්නෙ
     
    Last edited:

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඕක වෙන්නෙ හෝමෝන අන්බැලන්ස් හින්ද නේද?

    estrogen levels that are too high or are out of balance with testosterone

    හෝමෝන වෙනස් කරන බෙහෙත් නැද්ද?

    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    endocrinologist කෙනෙක් කන්සල්ට් කරන්න සමහරවිට හෝමෝන් ඉන්බැලන්ස් එකක් වෙන්න පුලුවන් ඩොක්ටර් ටෙස්ට් කරලා බලයි කොන්ඩෙත් යනවද උබගේ ?

    මම මුලින් ගියේ endocrinologist කෙනෙක් ගාවට තමයි.මගේ hormone levels normal. Testosterone normal. එක hormone එකක් විතරක් high වෙලා තිබුනා.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මේ surgery එක කරපු කවුරු හරි ඉන්නවද ? දැනට cost එක අඩුවෙන් කරන private hospitals මොනවද ? මම plastic surgeon කෙනෙක් ගාවට ගියා.එයා kandy suwasewana hospital එකේ කරන්න 170,000 ක් ඉල්ලුවා.ඒත් doctor මගේ situation එක බලලා කිව්වා liposuction එක විතරක් කරපුවාම ඇති කියලා.gland removal එකක් කරන්න අනවශ්‍යයයි කියලා කිව්වා.ඒත් මට gland එකක් තියෙනවා කියලා අතට දැනෙනවා.පොර scan,test මුකුත් කරන්න ඕනෙ නෑ කිව්වා.ඒක මට ප්‍රශ්නයක්.පොර හැබැයි kandy genarel hospital එකේ surgeon කෙනෙක්.(dr amila shashanka rathnayaka)බොරුකාරයෙක් කියලා කියන්නත් බෑ.මේ පිලිබඳ දන්න කෙනෙක් මට උපදෙසක් දෙන්න පුලුවන්ද ?
    :lol::lol::lol: Paw ban
    kalu ketha bada :P
     
    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    16/8 kapan, carbohydrates kama sahena adukarapan, protein kama kapan (youtube search karapan, "how to reduce chest fat ") kiyala ake theyenawa chest akata karanaonea exercises[/SIZE][/COLOR][/SIZE]

    මම 16/8 කරනවා බං.ඉදලා හිටලා omad කරනවා.gym ත් යනවා ඉදලා හිටලා 🤣 මගෙ උස 5' 11ක්. බර 79kg. මම අවුරුදු 3කට කලින් 105kg හිටියා.මම ගොඩක් කෑම වලින් තමයි බර control කර ගත්තෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,398
    113
    කොහෙද යකෝ මස්ල්ස් අයින් කරන්නෙ :lol: මේද පටකෙ අයින් කරන්නෙ

    fatty tissue අයින් කරන්නෙ liposuction කියන ක්‍රමේදී. liposuction කියන්නෙ මහත අඩු කරගන්න කරන වැඩක්. ඒක හරියන්නෙ මහත නිසා man breast ආවම විතරයි