https://imgur.com/a/NqTZV
මේ වොච් එක හොඳයිද මචන්ලා ? මම reviews හොයලා බැලුවා. වොච් එක නම් අවුලක් නෑ. ඒත් review වල තියෙන විදිහට battery එක ටිකක් අවුල් වගේ.company එක කියන්නේ battery එක 1.5 days වගේ තියෙනවා කියලා. ඒත් reviews වල තියෙන විදිහට 6 hours වත් use කරන්න බෑ කියලා කියන්නේ.මේක use කරන...