Buddhist catholic Marriage

Yvette

Active member
  • Nov 21, 2009
    627
    106
    43
    ක‍තෝලික කෙල්ලො හෝ ගාල පිට යනව බන්.මම යාලු එන හැම ක‍තෝලික එකීම වෙන එවුනුත් දැක්කුවා.මුස්ලිම් කෙල්ලො හොඳයි. උන් එහෙම නෑ

    boru katha pita yana eka kohomath yanawa jathi agam adala nae :baffled:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,115
    25,237
    113
    ක්‍රිස් කෙල්ලෝ හෙන කපටි...උන්ට ලැබෙන කන් සලකන්නේ දෙයියන්ට වගේ, අමාරු කාලේ ආවාම වෙන අතක් බලනවා.... මොන බළු වැඩේ කලත් , හැහුවා/ බැන්නත් බෞද්ධ කෙල්ලෝ හිඟා කාලා හරි බැරි කාළේ මිනිහට සලකන්වා...මම නම් කියන්නේ උන්ගේ මට්ටම් උන්ට තියාගන්න කියලා, ඕක අතෑරලා දාපන්.
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    ඔව් මුල් කාලේ නැතත් කාලයත් ඒකක Case එන්න ගන්නවා.
    හේතුව දෙගොල්ල සංස්කෘති දෙකක ඒවගේම ලෝක දෘෂ්ටි දෙකක් නේ...

    මුල් කාලේ තරමක් දුරට එකගත්වයෙන් ඉන්න පුළුවන් වුනත් කාලයක් යද්දී එක නැතිවෙනවා.

    එක හිතල කරනවා නෙමෙයි....ස්වභාවිකව ඒ විෂමතා මතු වෙනවා....

    බෞද්ධ අපි සමහර කතෝලික සිරිත්ද දකින්නේ කින්නේ සංකර විදිහට...නමුත් බිරිදගේ දෙමව්පියන් වත් ඒවා පිළිගන්න කැමති නෑ...ඒ ඔවුන්ගේ සංස්කෘතිය...

    ඕය ප්‍රශ්නේ හින්දු බෞද්ධ උනානම් ඔය ගැටළු එන්නේ නෑ...

    මොකද හින්දු බෞද්ධ සංස්කෘති වල විෂමතා වලට වඩා සමානතා ගොඩක් වැඩි...

    මම නම් හොදයි කියන්නේ නෑ ..ඒ මගේ අත්දැකීම....

    හරක් මස් කැමේ සිට නත්තල් දවසේ නටන සමහර ජෝගි බෞද්ධ අයට අල්ලන්නේ නෑ...

    බෞද්ධ කාන්තාවන්ට වඩා කතෝලික කාන්තාවන්ගේ පුරුෂ පක්ෂය සමග ඇති exposure ගොඩක් වැඩි...විශේෂයෙන් ක්‍රිස්තියානි..සමහර කිස් කිරීම් වගේ දේවල්... විශේෂයෙන් cousins ලා family friends ලා එක්ක..බෞද්ධ අයට අල්ලනේ නෑ... ඕව ගැන කතා කරන්න ගියහම තමා ප්‍රශ්න එන්න ගන්නේ....ඔයාට jealous ද අහයි...ඔහොම කුහක වෙන්න එපා කියයි...ඔය තමා බොහෝ විට පටන් ගැනීම....

    බුද්ධිමත්ව සිතා කටයුතු කරන්න....

    කවුරු මොනවා කිව්වත් මේ තියන්නේ මම දැකපු දේවල සාරාංශය....

    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509

    100% hari meya kiyala thiyena ewa. Mama nam machn oya agam seen balanne na. But matath therum giye ashraya karaddi. Tamil kellek set koran balanawa. Koralama balanna ona wade therenna
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,297
    20,430
    113
    mageth ehema thama une.. mage nam.. awrudu 8 case damma.. awasane ithin kamathi una.. gedarata kiwwa kella convert wenawa.. danma hadisisi nah ne.. banadalama convert wenawa kiyala pachayak gahauwa.. dan bandala sadde nathuwa innawa..

    man poruwai , church dekama gaththa.. habai lamai mage agamaey kiyala.. man kohomath kiyala thiyenne :D :D

    ඉතින් බ්‍රෝ මෙත ප්‍රශ්න්යක් නැත්ත්ටෙත් නෑනේ,....වයිෆ් කැමතිද ලමයි කතොලික වෙන්වට?
    හරි ඇයි ඔයා කැමති නැත්තේ කමයි බෞද්ද වෙනවට?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔව් මුල් කාලේ නැතත් කාලයත් ඒකක Case එන්න ගන්නවා.
    හේතුව දෙගොල්ල සංස්කෘති දෙකක ඒවගේම ලෝක දෘෂ්ටි දෙකක් නේ...

    මුල් කාලේ තරමක් දුරට එකගත්වයෙන් ඉන්න පුළුවන් වුනත් කාලයක් යද්දී එක නැතිවෙනවා.

    එක හිතල කරනවා නෙමෙයි....ස්වභාවිකව ඒ විෂමතා මතු වෙනවා....

    බෞද්ධ අපි සමහර කතෝලික සිරිත්ද දකින්නේ කින්නේ සංකර විදිහට...නමුත් බිරිදගේ දෙමව්පියන් වත් ඒවා පිළිගන්න කැමති නෑ...ඒ ඔවුන්ගේ සංස්කෘතිය...

    ඕය ප්‍රශ්නේ හින්දු බෞද්ධ උනානම් ඔය ගැටළු එන්නේ නෑ...

    මොකද හින්දු බෞද්ධ සංස්කෘති වල විෂමතා වලට වඩා සමානතා ගොඩක් වැඩි...

    මම නම් හොදයි කියන්නේ නෑ ..ඒ මගේ අත්දැකීම....

    හරක් මස් කැමේ සිට නත්තල් දවසේ නටන සමහර ජෝගි බෞද්ධ අයට අල්ලන්නේ නෑ...

    බෞද්ධ කාන්තාවන්ට වඩා කතෝලික කාන්තාවන්ගේ පුරුෂ පක්ෂය සමග ඇති exposure ගොඩක් වැඩි...විශේෂයෙන් ක්‍රිස්තියානි..සමහර කිස් කිරීම් වගේ දේවල්... විශේෂයෙන් cousins ලා family friends ලා එක්ක..බෞද්ධ අයට අල්ලනේ නෑ... ඕව ගැන කතා කරන්න ගියහම තමා ප්‍රශ්න එන්න ගන්නේ....ඔයාට jealous ද අහයි...ඔහොම කුහක වෙන්න එපා කියයි...ඔය තමා බොහෝ විට පටන් ගැනීම....

    බුද්ධිමත්ව සිතා කටයුතු කරන්න....

    කවුරු මොනවා කිව්වත් මේ තියන්නේ මම දැකපු දේවල සාරාංශය....

    යම්තාක් දුරට මේක හරි. ආගමික පැත්තෙන් පොඩි අවුල් එනවා. උබේ දෙමවුපියෝ පැත්තෙන් අවුල් එනවා. මොකද එයාලා උබේ අනාගතේ + එයාලගේ පරම්පරාව ගැන හිතනවා. :yes: හැබැයි කෙල්ල බුඩිස්ට් වෙන්න කැමැත්තක් තියෙනවා නං ප්‍රශ්නේ ඉවරයි. ගොඩක් කතෝලික කෙල්ලෝ ආගමට ලැදි ඉතින් හැරෙන එක මොහොම අඩු ප්‍රතිශතයක් තියෙන්නේ. හොද පැත්ත කතෝලික හොඳට කන බොන අය ෆුල් හැපනින් තමා නිවාඩු දවස් වලට :cool: & සිංහල කෙල්ලන්ට වඩා උන් ඕපන් :love:
     
    Street Fighter

    Well-known member
  • ක්‍රිස් කෙල්ලෝ හෙන කපටි...උන්ට ලැබෙන කන් සලකන්නේ දෙයියන්ට වගේ, අමාරු කාලේ ආවාම වෙන අතක් බලනවා.... මොන බළු වැඩේ කලත් , හැහුවා/ බැන්නත් බෞද්ධ කෙල්ලෝ හිඟා කාලා හරි බැරි කාළේ මිනිහට සලකන්වා...මම නම් කියන්නේ උන්ගේ මට්ටම් උන්ට තියාගන්න කියලා, ඕක අතෑරලා දාපන්.

    කව්ද බන් මේ ගොනා.. උම්බැ කියන්නෙ නැතුව හිටහන්."බෞද්ධ කෙල්ලෝ හිඟා කාලා හරි බැරි කාළේ මිනිහට සලකන්වා" :angry: :angry: :angry: ඔක්කොම කෙල්ලො එකයි.
     
    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    බඳින්න කලින් කොල්ලාට කැතලික් වෙන්න කිව්වත් නැතත්
    ගර්ල් කැතලික් නම් බැන්දාට පස්සේ ලමයි 90%ක් ම කැතලික්වෙන්න ඉඩකඩක් තියෙනවා..
    සාමන්යයෙන් අම්මාගේ ආගමට තමා ලමයින්ගේ නැබුරුව වැඩි..

    මේ scene එක නම් ගොඩක් දුරට ඇත්ත.අපේ පැත්තේ family එකක් තියෙනවා තාත්තා මුස්ලිම් අම්මා සිංහල. ළමයි පල්ලි යන්නෙ නෑ.පංසල් විතරයි යන්නෙ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,817
    35,694
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Penthacos cathalic aya budu pilima tiyenawata kamati na
    Yakshayo kiya kiya kiyawanawa

    Ape cousin catholic siwali hamuduruwonge photo eka galawanna kiyala tibba

    Man kiwwa ehenam eyalata mehe enna epa kiyanna kiyala

    Mama danna gewal kipayak tiyenawa budda jesu eka tana tiyapu
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,980
    5,282
    113
    තොටිල්ලේ
    ඔව් මුල් කාලේ නැතත් කාලයත් ඒකක Case එන්න ගන්නවා.
    හේතුව දෙගොල්ල සංස්කෘති දෙකක ඒවගේම ලෝක දෘෂ්ටි දෙකක් නේ...

    මුල් කාලේ තරමක් දුරට එකගත්වයෙන් ඉන්න පුළුවන් වුනත් කාලයක් යද්දී එක නැතිවෙනවා.

    එක හිතල කරනවා නෙමෙයි....ස්වභාවිකව ඒ විෂමතා මතු වෙනවා....

    බෞද්ධ අපි සමහර කතෝලික සිරිත්ද දකින්නේ කින්නේ සංකර විදිහට...නමුත් බිරිදගේ දෙමව්පියන් වත් ඒවා පිළිගන්න කැමති නෑ...ඒ ඔවුන්ගේ සංස්කෘතිය...

    ඕය ප්‍රශ්නේ හින්දු බෞද්ධ උනානම් ඔය ගැටළු එන්නේ නෑ...

    මොකද හින්දු බෞද්ධ සංස්කෘති වල විෂමතා වලට වඩා සමානතා ගොඩක් වැඩි...

    මම නම් හොදයි කියන්නේ නෑ ..ඒ මගේ අත්දැකීම....

    හරක් මස් කැමේ සිට නත්තල් දවසේ නටන සමහර ජෝගි බෞද්ධ අයට අල්ලන්නේ නෑ...

    බෞද්ධ කාන්තාවන්ට වඩා කතෝලික කාන්තාවන්ගේ පුරුෂ පක්ෂය සමග ඇති exposure ගොඩක් වැඩි...විශේෂයෙන් ක්‍රිස්තියානි..සමහර කිස් කිරීම් වගේ දේවල්... විශේෂයෙන් cousins ලා family friends ලා එක්ක..බෞද්ධ අයට අල්ලනේ නෑ... ඕව ගැන කතා කරන්න ගියහම තමා ප්‍රශ්න එන්න ගන්නේ....ඔයාට jealous ද අහයි...ඔහොම කුහක වෙන්න එපා කියයි...ඔය තමා බොහෝ විට පටන් ගැනීම....

    බුද්ධිමත්ව සිතා කටයුතු කරන්න....

    කවුරු මොනවා කිව්වත් මේ තියන්නේ මම දැකපු දේවල සාරාංශය....

    කියල තියෙන එක ඇත්ත.

    හැබැයි මන් මෙහෙම කියන්නම්..
    හැම එකම ඩිපෙන්ඩ් වෙනව බන් කෙල්ලත් එක්ක.
    උබ තමා හිතල තීරනය කරන්න ඕනෙ.

    මගෙ වයිෆ් රෝමන් කැතලික් මන් බෞද්ධ.
    හැබැයි එක්කෙනෙක්වත් ආගම කියල මැරෙන්න හදන්නෙ නෑ.

    වයිෆ්ට චර්ච් එකට යමු කියල ඇදන් යන්නෙ මන්.
    මාව මාලිගාවට ඇදන් යන්නෙ එයා.
    පන්සල් යන්නෙ නෑ කියල බනිනව මට.
    පිරිත් කියල හැමදාම වදින්න, පිරිත් පාඩම් කරන්න කිව්වෙ එයා. (නැත්තන් කොහොමද ලමයිට කියල දෙන්න කියල ඇහුව)
    එයානම් හැමදාම රෑට බයිබල් කියවනවමයි, අමතක උනොත් මතක් කරන්නෙ මන්.

    අපෝ සෑහෙන්න රන්ඩු අල්ලනව මචං, හැබැයි ආගම ගැනනම් නෑ.

    කලින්ම කිව්ව වගේ කෙල්ල මත ඩිපෙන්ඩ්ස්.
    මගේ කෙල්ල බෞද්ධ ගෙදරක බෝඩ් වෙලා හිටිය ගොඩ කාලයක්, ඒක තමයි මගේ කතාවට ලොකුම හේතුව මට හිතෙන විදියට.
     
    Last edited: