දැන් පොලිස් කාරයා ඇයි මේක youtube දැම්මේ?
උන් ජරාව කන්නේ නැහැ කියලා පෙන්නන්න
දැන් පොලිස් කාරයා ඇයි මේක youtube දැම්මේ?
රුපියල් 500ක් වගේ නම් දඩේ සල්ලි දෙන්නහදිස්සි වෙන්න හොද නැ බන්. වැරැද්ද අහල දඩේ ගාන අනුව සල්ලියක් දෙනව මිසක්. ඔන තරම් මම රුපියල් 500 දඩේට දඩ කොලේ අරන් තියනවා. සමහර එවට දඩකොලේ උන්ට වටිනව පගාවට වඩා.
wathura bona welawaka kiyewwa nam ispolle yanaawa...
ammapaa yako...





උබ එක්ක කෙල්ල හිටියනම් කෙල්ලව බලන්න නවත්තලා
Mata nam hithenne ethana thanikara une unge daily quota eka purawapu scene ekak. Ubala moko hithanne yellow color lights wala fine karana eka gana? mata prove karanna dash cam ekak thibbe na. Car eka mage newei.![]()

උබ එක්ක කෙල්ල හිටියනම් කෙල්ලව බලන්න නවත්තලා![]()


මේක තනුජකයා දැක්කොත් මොකක් හරි හපන් මැරෙයි යකෝ
City traffic එකෙන් හිටියේ අනික. ලොකු සීන් දාන්න ගියොත් අනිවා අලුත්කඩේ උසාවියේ තමා. ශික්, අරූ thanujaka උගේ නම කිව්වේ නෑනේ ශේප්මන්ට් එකක් වත් දාන්න. නැත්නම් ඌව අදුරගන්න කියන්න වෙන්නේ "යුෂ්මතා වැරදිකරුද?" කියලා ඇහුවහම "එළකිරි ස්වාමී" කියලා.

