වැඩ කරන්න දීලා නැ නෙහ් මේ පාර දුන්නම එකත් හරි , අඩුම බැරියා මුන්ටත් බැරිනම් අලුත් පක්ෂයක් හරි හදා ගන්න
මේක එහෙම කියන්න පුළුවන් දෙයක් නෙවේ මොකද සිස්ටම් චෙන්ජ් කරලාම බලන්න ඕනි
හැබැයි මේ ආණ්ඩුවට සල්ලි දුන්නේ නැ වෙන රටවල් වලින් බඩු දුන්නේ පරිප්පු වගේ ඒ හොරා කනවා කියලා දන්නා නිසා එයාලා අවොත් මේක...