අවුරුදු 10ක පාසල් ප්‍රේමය! යකෝ මූ

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මේ කොල්ලා දක්ශයෙක්. හැබයි ප්‍රජාතන්ත්‍රවාදය පිලිගන්නකම් වැඩිය ෆෝම් කරන්න එපා. මුන් මේ වෙන බයිලයක් කියන්න්නේ. අරගලේ කෙල උනේ දැන් විවස්තාව වලන්ගූ නෑ, ජනතා සම්මුතියක් තියෙන්නේ කියලා කියපු වෙලේ.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඉස්කෝල පොජ්ජට මංගච්චන කාලේ කැකුලියක් ගැන සිතුවිලි පොජ්ජක් ඇවිත් විබාග පොජ්ජක් repeat පොජ්ජක් වෙන්න ඇති 🥴
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    mu kiyanne 10 years school eke love kara kiyala newe. 8-9 wasaredi wage set una ekak 10 years love kara kiyala.
     
    • Like
    Reactions: siri_ayya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මුගේ personal මගුල් නම් වැඩක් නැ හැබයි මට නම් රට වෙනුවෙන් හිරේ යන්න ලොකු උණක් හැදෙන්නේ නැ මුට වගේ කවදාවත්
    Umbey intentions wenas nisa ban. Umbth mun wage ohoma karala jiwath wenna salli hambenawanam umbalath owa karai. Kuli wada wage tama ban.
    Apey gedara renovate karana basla jiwath wena widiya dakkama epa wenawa.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,375
    13,281
    113
    33
    ෆින්ලන්ඩ්
    ඒ ලෙවල් වෙනකන් අවුරුදු 10 ගැන්නත් මූ 3 වසරේ ඉඳන් ද ලව් කරලා තියෙන්නේ
    Nehe bun. ua kiyanne Awurudu 7 k lu den campus.
    ethakota campus inna kaleth eka tibila tiyanawa

    10 wasaredi wage set wechcha ekak wenna ona.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අන්තරේ උන්ට ඕක සාමන්යිනේ ප්රෙන්ස්. ඕකුන් campus එකේ අවරුදු 4රේ එක අවරුදු 10ක් විතර අදිනවනේ. ඒ වගේ මූ ඉස්කෝලේ අවරුදු 25 හ වෙනකන්වත් ඉන්න ඇති.