මම යාළුවෙකුගෙන් ගත්තා pen drive එකට film ටිකක් ගෙදර ඇවිත් බලද්දි අපුරුවට තිබුන film ඔක්කොම shortcut වෙලා හරි අසා හිතුනා:angry::angry::angry: ,,,winrar එකෙන් බැලුවා :(
එත් මෙන්න හම්බුනා සම්පුර්ණයෙන් virus එක අයින් කරන්න සම්පුර්නෙන්ම මේ code එකෙන් දන්නවත් ඇති ඔයාලා :love::love:
යන්න Notepad එකට...