ඩ්‍රයිවර් උන්නැහේලාගේ පුත්තු
ඩ්‍රයිවර් උන්නැහේලාගේ පුත්තු
අපේ තාත්තාගේ රස්සාව වාහන පැදවීමය. කතා කරන බාසාවෙන් කියනවා නම් තාත්තා ඩ්‍රයිවර් කෙනෙකි. අම්මා සාමාන්‍ය ගෘහණියකි. අපි පුංචි කාලයේ ගන්දර ජීවත් වෙද්දී, මාතර සාන්ත සර්වේෂසයේ ඉගෙන ගනිද්දී, අපේ අම්මා හෝ තාත්තා, සමාජයේ මෙවැනි තැනකට අද...