ඇඳරි නීතිය දාලා හැ*නුනානේ මේ කාළකණ්නි ආණ්ඩුව.. වෙනත් දවසක මිනිස්සු ආයිමත් එකතු වෙයි.. හැබැයි මට පොඩි ගැටළුවක් තියෙනවා වගේ පේනවා..
අපි, සාමාන්‍ය ජනතාව මේ විදියට උද්ඝෝෂණය කරලා, පාරවල් වහලා, ගෙවල් වට කරලා, මොන විදියකින් හරි ගෝඨව ගෙදර යැවුවයි කියමුකෝ.. ඊට පස්සෙ අපේ රටට තියෙන ප්ලෑන් එක මොකක්ද? මේ...