උඹේ පොල් එකේ පාවිච්චි කරපු වචන අනුව කට්ටිය දැන් වෝට් කරයි ("හෙට ඡන්දයක් තිබ්බොත්").. හැබැයි පුතෝ ව්‍යවස්ථානුකූලව ඡන්දෙ තිබ්බොත්, ඊට කලින් අපේ ඔළු වෙනස් කරන්න, රිදුණු හිත් හදන්න පූර්ව සූදානම් කිරීමේ නාට්‍ය අවුරුද්දකට හමාරකට කලින් ඉඳල රඟපාන්න පටන් ගනියි.. ඡන්දෙ දි ඒ ඒ ටොපික්ස් වලටම මුන් ටෝක්ස් ඉෂු...