1. Awatiyal

    VoLTE වාසි හා අවාසි

    අඩේ.. හොඳ call Recorder එකක් suggest කරපං කො මටත් Android වලට support කරන..
  2. Awatiyal

    මම තමයි හොඳටම කලේ

    මා මෙම ත්‍රෙඩ් එකට ආවේ ඔබේ ආරාධනයෙන්... නැත්තං කීයටවත් එන්න නෙවෙයි හිටියෙ.. #GoHomeGota
  3. Awatiyal

    අපි පරිණාමය වුනේ වඳුරන්ගෙන් නම් තවමත් වඳුරෝ ඉන්නෙ කොහොමද?

    තාර්කිකව ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා.. ඒ වගේම මෙහෙම උපකල්පනයක් හැදුවොත්... වර්තමාන මිනිසා බවට පරිණාමය උනේ ඒ කාලෙ පැවතුණු වානර කොට්ඨාශයකින්... ඒ වගේම ඒ කාලෙ හිටපු වානරයන්ටත් වඩා ප්‍රාථමික ජීවීන් කොට්ඨාශයක් අද (වර්තමානයේ පවතින) ඉන්න වඳුරන් බවට මේ වෙනකොට පරිණාමය උණා කියලා හිතන්නත් පුළුවන් නේද?
  4. Awatiyal

    Dialog වෙතින් නොමිලේ Data

    TFS.. but machan only 10MB for me.
  5. Awatiyal

    කඩු පාරවල් කාගෙන ..

    යක්කුද නැද්ද කියන්න නම් බෑ.. කඩුව අතේ තියන් හිටපු එකා ලිස්සල වැටුනෙ නැත්නම් කතාව චුට්ටක් විතර වෙනස් වෙන්න ඉඩ තිබුණ කියල හිතෙන්නෙ නැද්ද? (හිංගලුන් ව අවතක්සේරු කරා නෙවෙයි)
  6. Awatiyal

    Happy birthday god!

    ඈ යකෝ.. තෝ මේ ත්‍රෙඩ් එක ඊයෙ දාපු වෙලේ ඉඳල සැරින් සැරේ හොරෙන් ඇවිත් බල බල ගියාට කට කැඩිච්ච කතාවක් කියල යන්න මෙච්චර පරක්කු උණේ ඇයි යකෝ... (අපේ අම්ම මේ දවස් ටිකේ කොහේවත් ගියේ නෑ.. ඒ නිසා "උඹෙි අම්ම එක්ක හිටිය, ඒ නිසයි පරක්කු උණේ" කියන්න එපා)
  7. Awatiyal

    Happy birthday god!

    අම්මට සිරි.. එහෙමද? සුභ උපන්දිනයක් වේවා එමිල් මහේෂ් වලතරට..!! මේ අවුරුද්දෙ දි වත් නුහුගුණේ අඩුවෙලා සාමාන්‍ය ජන සමාජ ඇසුරට පත් වේවා!!
  8. Awatiyal

    ගම්පහ තරුණයෙක් වතුරේ ගහගෙන යනවා..

    අඩේ එමිල් මචෝ.. මමත් පට්ට කළු කැත එකෙක්.. වරෙන්, දවසක සෙට් වෙලා අඩියක් ගහමු.. ඊට පස්සෙ මාව තල්ලු කරන්න බැරියැ.. වරෙංකො.. ඕනි නම් පානදුරේ බන්ට් එක උඩ ගසමු.. මොකෝ කියන්නෙ?
  9. Awatiyal

    ලේන් පැටිය තාම දොයි

    @AnuradhaRa අනේ දෙයියො හයිලන්ඩ් හොයා ගත්තොත් ලේන් පැටියව ගහකින් තියල හරි පූසට කෑමට දීල හරි මාව හදාගන්න ගනිං හොඳේ...
  10. Awatiyal

    Russia vs Ukraine (Only military updates)

    BUMP..!! පට්ට විස්තරයක්... (y) 💕
  11. Awatiyal

    අරාබියටම පොර වෙලා හිටිය ගඩාෆියා බයිනෙත්තුව පුකට බස්සලා මහ පාරෙ මරපු හැටි

    උඹ වැරදියි මචං.. මම දන්න තරමට ලිබියාව දියුණු කරේ ගඩාෆි.. ඌ පාලනයෙ හිටියෙ 1977 ඉඳල 2011 වෙනකම්.. බලන්න ලිබියාවෙ ආර්ථික වර්ධනය ඒ කාලෙ..
  12. Awatiyal

    🇱🇰 ඇල්ජීරියාවක් වේවා. දහස් ගණනින් එක්‍ වේවා..pk

    ඒක තමයි මචංස්ලා මමත් කියන්නෙ.. කටට බොග දැම්මත් හා කියල හිතන් ඉන්න කැපුවත් කොළ, කැපුවත් නිල් කාලකණ්නි හැත්තක් අපේ රටේ ඉන්නව තමයි.. ඒත් අති මහත් බහුතරය ඒ අන්තගාමී තැන නෑ.. ඒත් ඇයි ඒ මිනිස්සු වත් මේ ගැන හඬක් නගන්නෙ නැත්තෙ? මට නම් හිතෙන්නෙ අපෙන් පස්සෙ (මේ පරම්පරාවෙන් පස්සෙ) මේ රටේ මිනිස්සු වඳවෙලා යන...
  13. Awatiyal

    🇱🇰 ඇල්ජීරියාවක් වේවා. දහස් ගණනින් එක්‍ වේවා..pk

    මෙහෙමයි.. @riduna pm සහ මම ප්‍රතිවිරුද්ධ මතධාරීන් දෙන්නෙක්.. ගොඩාක් වෙලාවට මෙයා මම දාන පෝස්ට් වලට රිප්ලයි කරන්නෙ වත් නෑ.. ignore කරනවා.. ඒකට හේතුව අපේ ප්‍රතිවිරුද්ධ මත දැරීම වෙන්න ඇති.. ඒත් අපි දෙන්න අදහස් වලින් නොගැලපුනු හේතුව නිසාම @riduna pm දාන හැම පෝස්ට් එකක්ම වැරදියි කියන තැන මම නෑ... මම...
  14. Awatiyal

    වැවෙන්නෙ නැති කොන්ඩා වවලා පෙන්නනවා

    ෆොටෝ දෙකේ ඉන්න දෙන්නම කොණ්ඩෙ වැවෙන්න කලිනුයි, කොණ්ඩෙ වැවුනට පස්සෙයි ගහපු ෆොටෝ දෙකේම එකම ඇඳුම් නේද ඇඳනෙ ඉන්නෙ? මගෙ ඇස් වල දෝසයක් ද මන්දා.. එහෙම නැත්තං කොණ්ඩෙ වැවෙනකම් ගෙදර යන්න දෙන්නැති සීන් එකක්.. :unsure: :unsure:
  15. Awatiyal

    Where are the old best elakiri members??

    නිකමට අහන්නෙ.. උඹ 2022 මාර්තු 03 වෙනිද මේකට join වෙලා තියෙන්නෙ.. එතකොට කොහොමද පරණ EK මෙම්බර්ස් ල ගැන දන්නෙ? :unsure:
  16. Awatiyal

    Shortage of cards to print driving licenses

    මන්ද මානසිකයන්ට ලයිෂන් issue කරන්නෙ නැති නිසා උඹට ඔනි පුපක්.. ප්‍රීති වෙසක් නේද එමිල්?
  17. Awatiyal

    python igenaganna

    BUMP..!! මමත් ආසාවෙන් ඉන්නෙ Python ඉගෙන ගන්න.. බොහොම ස්තූතියි රිප්ලයි කරපු අයට.. 🙏

    No contents