1. Awatiyal

    එළකිරියෙ කොල්ලෙක් දවසට මිලියන ගනන් හොයන හැටි.

    උඹල දෙන්නම කිරියෙ උන්.. ඒ වගේම මට මතකයි DragonD ව ගොඩාක් ඉස්සර (මගේ අනිත් account එක හැදුවෙ 2007දි)... උඹල දෙන්නටම ජයෙන් ජයම වෙන්නෝනි.. ලංකාවෙ කොල්ලෙක් ගොඩ යනව නම් හදවතින්ම සතුටුයි... 💕
  2. Awatiyal

    මගේ කොරෝනා දිනපොත.

    චාමිකර, උඹට ඉක්මන් සුව..!!
  3. Awatiyal

    මහින්ද‌ රාජපක්ෂ - ලක්දිව ඔටුනු නොපලන් රජු

    මට තේරුම් ගන්න බැරි උඹ මේ ත්‍රෙඩ් එක දාලා ආතල් එකක් ගන්නවද, එහෙම නැත්නම් උඹට උපතින්ම මොළයක් පිහිටල තිබුන්නැද්ද කියන එක බං.. So confused...!
  4. Awatiyal

    TIDAL Premium | 3 MONTHS | Giveaway නොමිලේ 🔥

    Thanks machan.. but there is an error " The voucher code you entered is not valid "
  5. Awatiyal

    දොස්තරලා 30000ක පඩි වැඩිවීමක් ඉල්ලයි

    ඇත්තටම මචං මේ වෙලාවෙ පඩි වැඩි කරන්න ඉල්ලන එක මහ බලු වැඩක්.. ඒ බව මම කලින් ත්‍රෙඩ් එකකත් කියල ඇති.. රට මෙච්චර අගාධෙක තියෙද්දි සක්කිලි වෙන්න ඕනි මස් රාත්තල ඉල්ල ඉල්ල හැ**න්නෙ..
  6. Awatiyal

    දොස්තරලා 30000ක පඩි වැඩිවීමක් ඉල්ලයි

    You sure Sir? Are you taking responsibility for above comment? I would like to prove you wrong. I'm saying that Doctors are not the ONLY category that not receiving COVID allowance ATM. Here is the deal, today is the payday, right? So you post your payslip & I'll post mine. Lets see who is lying...
  7. Awatiyal

    007 තවත් යුගයක් ඉවරයි

    ඔය ෆිලුමෙ අන්තිමට ගහන Cluster Bombs එකක් දෙකක් හොයා ගන්න නැති වෙයිද මචංස්ලා? අයවැය ඊලඟ කියවීමෙදි වත් නෙලල දාන්න.. එතකොට ලංකාවෙ 007 era එකත් ඉවරයි..
  8. Awatiyal

    Drone Tour To The Most Haunted Place | Dikkanda Walawwa

    වීඩියෝ එක නම් හොඳයි.. ඒත් නඩු නිමිත්තක් පේනවා..
  9. Awatiyal

    Tawa story ekak matak wuna sinhalu

    කැත වැඩ කරන්න යෙපා මාතියා.. පලවෙනි රිප්ලයි එකෙන්ම ඔය විදියට ලිඳට ඔබන එක හරිද මං අහන්නෙ.... :ROFLMAO: :ROFLMAO:
  10. Awatiyal

    Questions කැමතිම මාළු වර්ගය

    01. කැමතිම මාළු වර්ගය - ගෝල්ඩ් ෆිෂ් 02. කොහොම උයලද කැමති - කවුද යකෝ කැමතිම මාළුවා උයල කන්නෙ? :ROFLMAO: :ROFLMAO:
  11. Awatiyal

    පූස් පැටියෙක් ගෙනාව

    ගැටලුවක්.. ගැටලුවක්... දැන් පූස බඩ වෙයි කියල උඹටද ඩිපෝ ගහන්නෙ?? අපෝ වනචරය.. :ROFLMAO: :ROFLMAO:
  12. Awatiyal

    මෙයාගේ නම ???

    'අපේ වයිෆ්' කිවුවෙ උඹෙයි තව කාගෙයි ද? :ROFLMAO: :ROFLMAO:
  13. Awatiyal

    මෙන්න බලනවානම් සුපිරි FIlm එකක්

    ඔවු බං.. මටත් ටිකයි සෙට් උණේ.. safes crack කරන එක ඊට වඩා අමාරු වෙන්න තිබුණා.. overall කතාව මීට වඩා තාත්වික වෙන්න තිබුණා..
  14. Awatiyal

    ලංකාවේ ඉඳන් USA කොටස් වෙළඳ පොලේ ආයෝජන කරන්න පුලුවන්ද?

    there is a site i've herd about https://doksinternational.com/ I dunno about the reliability
  15. Awatiyal

    New Telescope

    ඕක වැටිල කැඩෙනවා.. ඕං බලපං.. (ඔවු ඔවු.. අපේ අම්ම තමයි කිවුවෙ)
  16. Awatiyal

    සියළු පාසල් වල ප්‍රාථමික පන්ති පටන් ගන්නවලු.. කාළකණ්නි හැත්ත

    ලංකාවෙ තැනින් තැන ප්‍රාථමික පන්ති වල ළමයින්ට කොරෝන හැදිලලු නේ? අවුලක් නෑ (රාජපක්‍ෂවරු සහ අනුගාමිකයන් ගේ ලොජික් අනුව)

    No contents