1. Awatiyal

    #GoHomeGota වලින් පස්සේ?

    මගේ පෝස්ට් හිස්ට්‍රි එක බලපං.. ඊට පස්සෙ තීරණය කරපං මම මොකෙක් හරි බත් බැලයෙක් ගෙ ෆේක් එකක් ද? නැද්ද කියන එක..
  2. Awatiyal

    #GoHomeGota වලින් පස්සේ?

    ඇඳරි නීතිය දාලා හැ*නුනානේ මේ කාළකණ්නි ආණ්ඩුව.. වෙනත් දවසක මිනිස්සු ආයිමත් එකතු වෙයි.. හැබැයි මට පොඩි ගැටළුවක් තියෙනවා වගේ පේනවා.. අපි, සාමාන්‍ය ජනතාව මේ විදියට උද්ඝෝෂණය කරලා, පාරවල් වහලා, ගෙවල් වට කරලා, මොන විදියකින් හරි ගෝඨව ගෙදර යැවුවයි කියමුකෝ.. ඊට පස්සෙ අපේ රටට තියෙන ප්ලෑන් එක මොකක්ද? මේ...
  3. Awatiyal

    Japan bicycle

    කොහෙන්ද මචං ගත්තෙ?
  4. Awatiyal

    Best TV series that you've watched?

    Person of Interest Big Bang Theory The 100 Blacklist (ඉවර වෙනකම් බැලුවෙ නම් නෑ) Sherlock Breaking Bad තව තියෙනවා.. මතක් වෙන්නෙ නෑ..
  5. Awatiyal

    මාර සීන් ඒකක් wela

    නංගිගෙන් අහපං බලන්න.. ඒකි වැඩකාරයා.. මට අද හම්බඋණා ගෑස් ගේන්න ඇවිත් ඉන්දැද්දි තොපේ ස්කූටර් එකේ..
  6. Awatiyal

    Giveaway >> P*rnHub Premium 1 Year FREE

    Awatiyal
  7. Awatiyal

    what is your most hated word ?

    වචන නම් නෑ එහෙමකට වෛර කරන.. වාක්‍ය කම් තියෙනවා.. මේ දවස් වල නම් මට පේන්නම බැරි “අපි තමයි හොඳටම කරේ“ සහ “වැඩ කරන අපේ විරුවා“... මම ආසයි “වැඩි කරපු අපේ විරුවා“ වගේ දේකට..
  8. Awatiyal

    gov හොස්පිටල් psychiatrist හෙල්ප්

    අසනීපෙ ගැන විස්තරයක් කියන්න පුළුවන් ද? (පුද්ගලික වැඩි නම් කියන්න එපා)
  9. Awatiyal

    gov හොස්පිටල් psychiatrist හෙල්ප්

    01. OPD එක හරහා Psychiatric Clinic එකට referral එකක් දාගන්න පුළුවන්.. එතෙන්දි ඔයාගෙ ගෙවල් ගාව තියෙන රෝහලේ සායන දවස කෝල් එකක් දීල අහගන්න ඕනි. ගියපු ගමන් ම Consultant Psychiatrist ට දාන එක ෂුවර් නෑ.. කොහොමත් එයාත් බලයි process එකේ අතරතුරදි හරි 02. ගොඩාක් වෙලාවට පුද්ගලිකත්වය ආරක්ෂා වෙන විදියට තමයි...
  10. Awatiyal

    ඉන්දියාවට ජාතියම පාවාදුන් වගයි!

    මට පොඩි දෙයක් තියෙනවා අහන්න.. අවුරුදු 74ක් අපි ස්වාධීනව හිටියනේ? අපි දියුණු උණාද? එදා ඉඳලම හිටපු නායකයො කරේ තමුන්ගෙ term එක ඉවර වෙනකම් මේ රටට කෙලෝපු එක විතරයි නේද? අනේ ඒ අස්සෙ ඡන්ද දායකයො විදියට අපිත් කරේ පාට මාරු කර කර එක එකාව ගෙනත් මහ පුටුවල ඉන්දවපු එක නේද? මොකක් ද මේ රටේ දියුණුවට තියෙන master...
  11. Awatiyal

    බම්බා නාඩි වාක්‍ය

    මචං.. මේ elakiri.com කියන සයිට් එකේ උඩින් තියෙනවා පොඩි කොටුවක්.. ඒක අස්සෙන් පේන්න තියෙනවා search කියල.. තව පොඩි magnifying glass එකක symbol එකකුත් තියෙනවා.. හරි ලේසියි හොයා ගන්න.. ආන්න එතන ක්ලික් කරාම අපිට ටයිප් කරන්න පුළුවන්.. එතන ටයිප් කරන්න "නාඩි වාක්‍ය" කියලා.. ඊට පස්සෙ ඔයාගෙ කී බෝඩ් එකේ...
  12. Awatiyal

    Open a Playstation Cafe is profitable ?

    උඹ ආයෝජනය කරන්න හිතන් ඉන්න සල්ලි දාලා ඉඩමක් අරන් වවන්න.. ඈත පැත්තකින් අරන් කුරුඳු දාපන්.. බාගයක් හොරකම් කරත් බාගයක් තියෙනවා.. අඩුම තරමෙ ඉඩම හරි ඉතුරු වෙනවා අන්තිමට..
  13. Awatiyal

    ස්වීඩන් නෝර්වෙජියන් ෆිල්ම්.....

    BUMP..!! ඇත්ත වෙන්නත් ඇති බං.. හැබැයි වෙනසකට තියෙන්නෙ අනුරයගෙ පුතා වියදම් කරන්නෙ මේ රටේ ඡන්ද දායකයොන්ගෙන් 3%ක වහල්ලුන්ගෙ සල්ලි... ඒත් බලපංකො බං මේ රටේම උන්ගෙ සල්ලි වියදම් කරන කිහිප දෙනා ගැන.. නේද බං? අපි හරි ගොන් නේද බං? 😁
  14. Awatiyal

    අපේ බයික් ටුවර් එක (කල්පිටිය)

    මචං.. උඹේ තරහ අසාධාරණ නෑ.. ඒත් සමහර තත්ත්ව තියෙනවා අපේ පාලනයක් නැති... අති මහත් බහුතරයක් රටේ මිනිස්සු එදා වේල හම්බ කරගන්න, ළමයින්ව ඉස්කෝලෙ දාගන්න විදියක් නැතුව ෂෙඩ් වල වරු ගණන් පෝලිම් වල කටු කද්දි ඒ මිනිස්සුන්ට ඇතිවෙන තරහ අහුවෙන කාගෙ හරි පිටින් යවල හිත සැහැල්ලු කරගන්න එක නිකම්ම වෙන දෙයක්.. ඒක...
  15. Awatiyal

    හොද මවුස් එකක්

    Mine too ❤️

    No contents