1. Dodo Mahaththaya

    හෙල්ප් මී

    උඹට උපදෙසක් දෙන්නේ නැහැ....ගිහින් ඩොක්ටර් කෙනෙක් හම්බ වෙයන්...උඹට විශ්වාසවන්තම යාලුවෙකුට කියපන්.... :yes::yes::yes:
  2. Dodo Mahaththaya

    මගේ කතාව

    ජීවිතේ බිංදුවෙන් උනත් පටන් ගන්න එක ගැන සතුටුයි....අත්හරින්න එපා. ජය වේවා මචං.
  3. Dodo Mahaththaya

    අද ඉදන් 18+ ගානේ

    ElaKiri.com Message You must spread some Reputation around before giving it to divoomdelux again. උඹ නියම ඩයල් එකක් බන්...... උඹේ ඔය සෝෂල් ෆොබියා ත්‍රෙඩ් එක වතාවක් මම අපේ මැසෙන්ජර් ගෘප් එකකත් ෂෙයාර් කළා. මම නම් ඒක ලොකුවට කියෙව්වේ නැහැ.හැබැයි කාට හරි ඒකෙ ප්‍රයෝජන තියෙන නිසා. දිගටම ලියපන්...
  4. Dodo Mahaththaya

    මිනිසුන් විසින් පය නොගැසූ ප්‍රදේශ

    එක පාරක් නකල්ස් කැලේ සෑහෙන ඇතුලේ ( කැලේ අඩිපාරවල් වලින් හුඟක්ම ඈතින් ) ගල් වලින් හදපු පඩිපෙලක් වගේ එකක් හම්බුනා.. ස්වභාවිකව හැදුනු එකකට වඩා මිනිස්සු හදපු එකක් වගේ තමයි පෙනුනේ...මේ තියෙන්නේ.
  5. Dodo Mahaththaya

    මිනිසුන් විසින් පය නොගැසූ ප්‍රදේශ

    ඔව්...මට නම් එහෙම තැනක් හම්බුනා....මේ තියෙන්නේ එතන. :yes::yes::yes: http://www.elakiri.com/forum/showthread.php?t=1906990
  6. Dodo Mahaththaya

    Yohani De Silva

    Sinhalese Trend on these days....:rolleyes::rolleyes:
  7. Dodo Mahaththaya

    Best Oil For Food

    Many Thanks both of you guys.... :yes::yes::yes:
  8. Dodo Mahaththaya

    Best Oil For Food

    :sorry::sorry::sorry:
  9. Dodo Mahaththaya

    Best Oil For Food

    :yes::yes::yes::yes:
  10. Dodo Mahaththaya

    Best Oil For Food

    ඔව් කඩේ පොල්තෙල් වලට පාම් තෙල් කලවම් කරනවා....... පාටින් හොයන්න පුළුවන්... :baffled::baffled::baffled: අම්මටසිරි සන්ෆලවර් තෙල් හොඳ නැද්ද? ඔය හොටෙල් වල පාවිච්චි කරන්නේ එව්වා නේද ?
  11. Dodo Mahaththaya

    Best Oil For Food

    :sorry::sorry::sorry: සුදු පොල්තෙල්, ඔලිව් තෙල් , සුරියකාන්ත තෙල් ගණන් නේ බන්.......අපි ගෙදර පොල්තෙල් හිඳිනවා මචං...
  12. Dodo Mahaththaya

    Best Oil For Food

    හරියටම දන්නේ නම් නැහැ...හැබැයි virgin coconut oil වල කොලෙස්ටරෝල් නැහැ. අපි නම් කන්නේ ඉතින් සාමාන්‍ය පොල්තෙල් තමයි. :yes::yes::yes:
  13. Dodo Mahaththaya

    The Meme Thread - Part 3

    :lol::lol::lol::lol:

    No contents