නෙළුව ලංකාගමට බස් තියෙනවද කියල නම් දන්නේ නැහැ.කාර් වගේ යට වදින වාහනයකට නම් ඒ පාරේ යන්න අමාරුයි. ත්‍රීවිල්, බයික්, උස වෑන් අවුලක් නැහැ.
ලංකාගම සිංහරාජ එන්ට්‍රන්ස් එක හරියේ රිසොර්ට් කිහිපයක් තියෙනවා, කලින් ඔර්ඩර් කරලා කෑම ගන්න ඕනේ නම් පුළුවන්. නැත්තන් නෙළුව ටවුන් එකෙන් පුළුවන්.
ලංකාගම සිංහරාජ...