ඒවාට කියන්නේ සාරි අඳින සෙටි කියල.
ගොඩක් තැන් වල මාත් දැකල තියෙනවා ඕක. සෙට් එකම එකතු කරලා සාරියක් දාල තියෙනවා. ශෝව් ඔෆ් කරන්න, අනිත් මිනිස්සු කරනවට, අනිත් මිනුස්සුන්ට පෙන්න කරන අය තමා.
සමහරු TV එක ගෙනාවම එක වටෙ තියෙන ස්ටිකර් ටික ගලවන් නැ...අවන් එකක් ගෙනාවොත් පාවිචිචි කරනවා පෙට්ටියට දානව. බඩු...