1. adrianou

    Resident Foreign Currency

    Resident Foreign Currency ගැන දන්නා කෙනෙක් ටිකක් පැහැදිලි කරනවද? වැඩේ වෙන හැටි වාසි, අවාසි
  2. adrianou

    ප්‍රෙෂර් කුකර්

    prestige indian ekada
  3. adrianou

    ප්‍රෙෂර් කුකර්

    උබ කියන්නේ ඉන්දියන් එකද?
  4. adrianou

    ප්‍රෙෂර් කුකර්

    ඕක ඉන්දියන් එකක්ද?... ඒ කාලේ prestige ආවේ එංග්ලන්ඩ් වලින් නේද?
  5. adrianou

    ප්‍රෙෂර් කුකර්

    ප්‍රෙෂර් කුකර් හොඳ ප්‍රෙෂර් කුකර් එකක් ගන්න ඕන . හොඳ ඒවා මොනවද, කොහොමද තෝර ගන්නේ? තහඩුව ගනකම් ඒවද හොඳ?
  6. adrianou

    ටෙම්පර්ඩ් ග්ලාස්

    mata full biththiyakata gahanna. uda idan pahalata
  7. adrianou

    ටෙම්පර්ඩ් ග්ලාස්

    ටෙම්පර්ඩ් ග්ලාස් ගෙවල් වලට දාන ටෙම්පර්ඩ් ග්ලාස් කීයක් විතර වෙනවද? ග්ලාස් එකේ සයිස් එකත් එක්ක කියන්න. එතකොට installation වලට? බිත්තියක් වෙනුවට ග්ලාස් දාන එක ලාබද?
  8. adrianou

    Bad Mem0ries අමතක කිරීම.

    කෙනෙක් පෝස්ට් එකක් දාල තිබුන Bad Mem0ries අමතක කරන විදිය ගැන. කාටහරි පුලුවන්ද මට ඒ පෝස්ට් එක හොයල දෙන්න...
  9. adrianou

    හොද ගැස් ලිප් මොනවාද

    Prestige penumennam godak hondai. Indian. wadath honda athi. ganan. class top 10,000 n eha
  10. adrianou

    Traveling Back Pack

    හොඳ ට්‍රැවලින්ග් බැක් පැක් එකක් ගන්න පුළුවන් කොහෙන්ද? හොඳ බ්‍රෑන්ඩ් එහෙම මොනවද? මේ වගේ
  11. adrianou

    Old Rupavahini Teledrama

    Meka tamai machan. seem u remember good things. Thanks Thanks for all others...
  12. adrianou

    Old Rupavahini Teledrama

    මචංල, කලින් රුපවාහිනියේ ගිය ටෙලි ඩ්රාම එකක් නම හොයල දෙන්න. ප්‍රදාන නළුවා; රොෂාන් රවීන්ද්‍ර තව එකේ හිටිය ශිරෝෂි රොමේෂික, මේදා ජයරත්න, අංජුල රාජපක්ෂ, වර්ෂ පෙරේරා(සිරස ප්රෙසේන්ටෙර්), රයන් වන්රෝයන් රොෂාන් design firm එකක අර්ටිස්ට් කෙනෙක් විදියට වැඩ කරන එකක්, painter කෙනෙක්
  13. adrianou

    ප්‍රයිවට් හොස්පිටල්, රුධිර නාලිකා

    ප්‍රයිවට් හොස්පිටල්, රුධිර නාලිකා ප්‍රයිවට් හොස්පිටල් එකකින් තුවාලයක රුධිර නාලිකා වැරදියට සම්බන්ද කරල එක නිසා නැවත ඔපරේෂන් කරන්න වෙලා කට්ටක් කාපු කෙනෙක් පෝස්ට් එකක් දාල තිබුන. කාටහරි පුලුවන්ද එක හොයල දෙන්න.
  14. adrianou

    Gas Regulator

    මචං ගැස් කුකර් එකේ ගැස් යන ටියුබ් එකේ එක තැනක මේ වගේ වටේටම සිදුරු (ෆොටෝ එකේ ස්ප්‍රින් එක ළඟ) තියෙන්නේ ඇයි? ඒ සිදුරු වලින් ගැස් ලීක් වෙන්න පුළුවන් නේද?
  15. adrianou

    කැමති වෙලාවට වින්ඩෝස් 10 update install කර ගනිමු.

    Disabled ම කරලා දැම්මොත් මොකද?
  16. adrianou

    24 කැරට් රත්තරං

    කැරට් වලින් මනින්නේ රන් අනුපාතයද? බරද? 24Kt, 22Kt, 18Kt වගේ.. මැණික් වගේ ඒවත් කැරට් වලින් මනින්නේ කොහොමද? එතකොට රෝස් ගෝල්ඩ්, වයිට් ගෝල්ඩ් කියන්නේ මොනවද?
  17. adrianou

    Android කෝල් රෙකෝඩර්

    thanks. trusted ekak nadda
  18. adrianou

    Android කෝල් රෙකෝඩර්

    Android කෝල් රෙකෝඩර් මචංල උබලා පාවිච්චි කරන හොඳම Android කෝල් රෙකෝඩර් එක මොකක්ද? ඕපන් සෝස් trusted එකක් නම් හොඳයි. Back doors වගේ ඒවා නැති. ගූගල් ලගේ එකක් තියෙනවද?
  19. adrianou

    Mobile Wifi Router with dial0g home 4G

    How. man ungen ahuwama ba kiwwane

    No contents