Windows 10

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83

    මේ වින්ඩෝස් 10 අප්ඩේට් නතර කරලා දාන්න විදියක් නැද්ද. මාර වදයක්නෙ.


     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    සිරාවටම... මටත් ඕකට මල පැනල හිටියෙ... Data යනව නිකම්ම දන්නෙම නැහැ. පස්සෙ හොයල බැලුවම ඒක නවත්තන්න බැරි විදිහට තමා windows 10 ඇවිත් තියෙන්නෙ... මං පොඩි පොඩි settings ටිකක් හොයල net එකෙන් ඒව දැම්ම බලන්න... ඒත් එක පාරක් update එක ගියා... නවත්තන්න විදිහක් ඇත්තෙම නැද්ද කියල හොය හොය හිටියෙ....
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    update wena service eka hoyala sc delete <service_name> eka mama type kala. oka mama ahagaththe microsoft dev kenekgen.