හදිසි නීතිය යටතේ?

TNTRoCkZ

Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    හදිසි නීතිය යටතේ?

    ඇතුලට
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචං දැන් හදිසි නීතිය යටතේ බුර්කාව, අර තහනම් කරපු සංවිධාන හදිසි නීතිය ඉවත් කලාම ඒ තහනම අවලංගු වෙනවද?

    සංවාදයට Open.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,309
    113
    ඔයෙස්
    අපේ සිරා අපිට හොදා
    අපේ ගොනා අපිට හොදා
     
    • Like
    Reactions: TNTRoCkZ

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    ඔයෙස්
    අපේ සිරා අපිට හොදා
    අපේ ගොනා අපිට හොදා

    අපේ මිනිස්සු හොඳට අඳිනවා තහනම් කලා කිව්වම… මේවා ගැන මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕන ඉලඟ ඡන්දේට කලින්….
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඇතුලට

    මචං දැන් හදිසි නීතිය යටතේ බුර්කාව, අර තහනම් කරපු සංවිධාන හදිසි නීතිය ඉවත් කලාම ඒ තහනම අවලංගු වෙනවද?

    සංවාදයට Open.


    හදිසි නීතිය යටතේ? 04-30-2019 02:26 PM pala hutthige putha
    dan rep kapuwe ayi mage, mattayekda
    gobba sirata pukadena ekekda:lol::lol:
     
    • Like
    Reactions: TNTRoCkZ

    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    "කවුද කැමති හෙට එනකොට මුස්ලිම් ගෑනු ළමයෙක් වගේ ඇඳන් එන්න.........."

    ටීච පන්තියෙන් අහනවා...

    "අපි ලක්වැසියෝ " ඔන්න ඔය පරිසරය පාඩමෙන් තමයි අපිට පොඩි කාලෙ ජන වර්ග හඳුන්වලා දෙන්න පටන් ගන්නෙ... ඉතින් ඒකට පන්තියෙ ළමයි කීප දෙනෙක් එක එක ජනවර්ග වගේ ඇඳන් එන්න ඕනි... හැම වර්ගෙන්ම නැති ඉස්කෝලෙක වුණත් ඒ චරිතය නිරූපණය කරන්න ඒ විදිහට කවුරුම හරි ඇඳන් එනවා..

    මීනාට ඇඳන් එන ගෑණු ළමයා කොණ්ඩෙ තනි කරලට ගොතලා කොණ්ඩෙ පිච්ච මල් ගහලා... මොහොමඩ්ට ඉන්න කෙනා ඔලුවට ඒ විදිහට තොප්පිය දාලා. මාධවන්‍ට ඉන්න කෙනා මේස් බැනියමයි සරමයි ඇඳලා මොට්ටුවක් එහෙම තියලා... තව දෙන්නෙක් ළමා සාරියයි ජාතික ඇඳුමයි ඇඳලා.. බර්ගර් විදිහට අඳින ළමයි දෙන්නා යුරෝපීය ඇඳුම් මොනා හරි අඳිනවා.

    එතකොට ෆාතිමාට අඳින ළමයා? ජීවිතේට ඇඳලා නැති වුණත් ටීච එයාට සලුවකින් හිජාබ් එකක් වගේ අන්දනවා.. සමහර මුස්ලිම් ගෑනු ළමයි ඉන්න ඉස්කෝලවල නම් එහෙම කරන්න ඕනි නෑ. පන්තියෙ ඉන්න ළමයෙක්වම ගන්න පුළුවන්නේ....
    දැන් නම් මේ පාඩම කරනවද කියන්න දන්නෙ නෑ හැබැයි අපි ඉස්කෝලෙ යන දවස්වල තිබුණා....

    ඉතින් ඔය පාඩමෙන් පස්සෙත් අපි එදිනෙදා ජීවිතේ එක එක කාලවල මුස්ලිම් ගෑනු ළමයි දැක්කා. ඒ විතරක් නෙවෙයි වැඩිහිටි කාන්තාවොත් දැක්කා.දැක්කා කිව්වට බුර්කා ඇන්ද අයගෙ ඉතින් සපත්තු විතරයි දැක්කෙ.හැබැයි බුර්කා අඳින් නැති අයත් හිටියා. එහෙම හොඳට මතක කෙනෙක් තමයි අපෙ පාර්ලිමේන්තුවෙ හිටපු අෂ්රොෆ් ඇමතිතුමිය. එතුමිය කවදාවත් බුර්කා ඇඳන් පාර්ලිමේන්තු එනව අපි දැකලා නෑ.

    බැරිවෙලා හරි දවසක පාර්ලිමේන්තු තේරෙන මුස්ලිම් කෙල්ලෙක් බුර්කා දාන් පාර්ලිමේන්තු එන්න පටන් ගත්තොත් නම් ආතල් සාගරයයි. ඇයි ඉතින් හැමදාම කතා පවත්වන්න කියලා නීතියකුත් නෑනෙ. එතකොට කටහඬින් අඳුරන්නත් බෑ. ගෙදර කොල්ලටයි බල්ලටයි වැඩකාරයටයි ඩ්‍රයිවර්ටයි ඕනි එකෙක්ට ID එක කෙල්ලගෙන් ඉල්ල ගත්තොත් ඇතුළට ඇවිල්ලා සද්ද නැතුව ඉඳන් ඉන්න පුළුවන්.

    අර ඊබ්‍රහිම් ආතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආව නම් අපට ඒ වගේ හොඳ හොඳ සෙල්ලම් බලා ගන්න තිබ්බා. කියන්න බෑනෙ එයාගෙ දුවෙක් හරි ලේලියෙක් හරි ඊට පස්සෙ කාලෙක ඡන්දෙට ගෙනල්ලා පාර්ලිමේන්තුව ඇතුළට දා ගත්ත නම් බුර්කා එක අස්සෙ එක එක දවසට එක එකා එක්කන් එයි.
    අපි දන්නවයැ කවුරු එනවද කියලා.

    ඒ වුණාට බුර්කා එක ඇන්දා කියන්නෙ ආය ඉන්ටර්නැෂනල් සිටිසන්ෂිප් හම්බුණා වගේ. ඒ ගැන අනිත් ජනවර්ගවල කෙල්ලොත් දැනුවත් වෙන එක හොඳයි. මොකද එයාලා මේ වාසි දන්නෙ නැති හින්දා තමයි ඩෙනිම් කෑලි ටීෂර් කෑලි අරව මෙව්වා අඳින්නෙ. ඉන්දියාවෙන් එන හැම රෙද්දම ඇඳලා බලන එකේ ඇයි අපි බුර්කා ට්‍රයි කරල බලන්නෙ නැත්තෙ..ඉන්දියාව මොකෝ අරාබිය මොකෝ..

    අපෙ කෙල්ලො සෙට් එකත් බුර්කා අඳින්න ගත්තම...

    *කඩවල CCTV රෙකෝඩ්වල මූණ අඳුරගන්න බෑ....

    * තුන් හතර දෙනෙකුට එකපාර ලව් කරන්න පුළුවන්. ෂොපිං යන්න පුළුවන්. ඇවිදින්න ගියාට මාට්ටු වෙන්නෙ නෑ.

    *දන්සල්වලින් ඕනි තරම් පාරක් කන්න පුළුවන් ලැජ්ජ වෙන්න ඕන නෑ.

    *කැම්පස් වල 80% නැති කරගන්න බැරි හින්දා හදිසියකට ලෙක්ච එකට යන්න බැරි දවසක බුර්කා එක අස්සෙ කැන්ටිමේ අංකල් වුණත් යවන්න පුළුවන්.

    *වෙන කෙල්ලෙකුගෙ ලයිසන් එකෙන් වුණත් එලවන්න පුළුවන්. පොලිස් මාමා බුර්කා ගලවන්න කිව්වොත් එහෙම බල කරන්න බෑ “අපට ඕනි ෆැෂන් එකක් කරන්න අයිතිය තියනවා“ කියන්න පුළුවන් .

    *අත්සන හරියට ගහන්න දන්නව නම්,ID එක තියනවා නම් අම්මගෙ, පුංචිගෙ, නැන්දගෙ, අල්ලපු ගෙදර කෙනෙකුගෙ බැංකු පොතෙන් වුණත් සල්ලි ගන්න පුළුවන්. මූණ පෙන්නන්න කිව්වොත් බය නැතුව කියන්න පුළුවන්නෙ “තාම මේක රජයෙන් තහනම් නෑනෙ ගලවන්න බල කරන්න එපා“ කියලා.

    *කාන්තා ක්‍රිකට් ටීම් එකම බුර්කා ඇන්දොත් අපට පුළුවන් ඒව අස්සෙ කොල්ලො යවලා හැමදාම මැච් දිනන්න.

    *ඔෆිස් යන කෙල්ලො හැමෝම බුර්කා ඇන්දොත් පුළුවන් ලේසියෙන්ම මිනිස්සුන්ගෙන් අත යටින් ගන්න. එතකොට කොයි මිස්ද එහෙම ගත්තෙ කියලා ඇහුවට ඔප්පු කරගන්න බෑනෙ. CCTV වලත් කොයි කෙනාද පේන්නෙ නෑ .

    *ලොකුම වාසිය තමයි බස් එකේ ටිකට් නැතුව යන්න පුළුවන් .හැමෝම එක විදිහට බුර්කා ඇන්දම කොන්ද දන්නවයැ ගත්ත එකා නැති එකා...

    ෆැෂන් කියන්නෙ සීමා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක එක ආගමකට විතරක් කරන්න පුළුවන් කියලා නීතියක් කොහෙවත් නෑ. අඳින්න බෑ කියලා නීතියකුත් නෑ. ගෑනු පිරිමි භේදෙකුත් නෑනෙ.

    පිරිමි ළමයිටත් පුළුවන් බුර්කා අඳින්න හුරු වෙන්න. කොල්ලන්ට අඳින්න බෑ කියලා නීතියකුත් නෑනෙ තාම.

    ඒවා ඇඳන් ගෑනු අය නාන තැන්වලට එහෙම ගිහින් රෙස්පෙක්ටබල් විදිහට බලන් ඉන්න. කෝච්චියෙ ගෑනු පෙට්ටියේ නිදහසේ යන්න. ලව් දෙක තුනක් නිදහසේ රන් කරන්න. බයික් එකේ යනකොට මූණට වැලි,දුම එන්නෙත් නෑ. කලිසම් කමිස යටට අඳින්න ඕනිම නෑ. ඒවා ඇන්දෙ නෑ කියලා පේන්නේ නෑනේ.

    මේවා දන්නෙ නැතුව තමයි අපි මිනිස්සු අන්ධ භක්තිකයො වගේ බුර්කාව තහනම් කරමු ගගා කෑ ගහන්නෙ. ඒක කොච්චර නිදහස් ඇඳුමක්ද? ඉතින් මේ කලබල පොඩ්ඩක් අඩු වුණාම ඒක අඳින්න පුරුදු වෙමු. රටක් විදිහට එක දවසේ හැමෝම පටන් ගමු.ඇඟ එළියෙ දාගෙන ගියොත්නෙ සදාචාරෙට හොඳ නැත්තේ. ඇඟ වැහෙන්න ඇන්දා කියලා කාටවත් කරදරයක් නෑ.කොහොමද එක යායට හැමෝම එක වගේ ඉන්නකොට ..මරාගෙන මැරෙන්න ආවත් කවුද කළේ හොයන්න බෑ..එහෙම එනවා නම් බෝඩ් එකක් ගහන් එන්න කියමු පොලිස් මාමලා අමාරුවේ නැත්තන් ...

    -වින්ද්‍යා ඉෂානි-

    (එඩිට අන්තිම ටික වාරණය කරලා .ඒ උනාට මං ඒ ටික දැම්මා🤫)
     
    • Like
    Reactions: TNTRoCkZ

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඒ විතරක් නම් මැදෑ... තැටිය රත්වුන වෙලාවෙ ප්‍රති ත්‍රස්ත පනතකුත් ගේන්න දඟලනව නේද...?
     
    Last edited:
    • Like
    Reactions: TNTRoCkZ

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඔව් ඔව් කොල්ලො ඔක්කොම වලංගු වෙනවා .....

    රජතුමාට ඔන්නං තහණම් කරණ්න පුලුවං. ඒත් අපිට රජ කෙනෙක් නෑනෙ .

    1815 දී නුවර උන් රජාට කෙලියනෙ .:sorry::sorry::sorry:
     
    • Like
    Reactions: TNTRoCkZ