1. W

    BIG Help

    Post office වල CCTV තියනවද ? BUMP කරපු/ කරන සියලු දෙනාට ස්තුතියි !
  2. W

    BIG Help

    post office wala cctv thiyanawada? naa neda?
  3. W

    BIG Help

    අනේ මට උදවුවක් කරන්න පුලුවන්ද ? මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ කියනවද ? අපිට රෙජිස්ටර් පොස්ට් එකේ ලියුමක් එවපු කෙනා හොයා ගන්න පුළුවන් කොහොමද ? එයා දාල තියෙන්නේ බොරු ඇඩ්රස් එකක් නම් පෝස්ට් කරපු කෙනාවත් අඩුම තරමේ හොයාගන්න බැරිද ?
  4. W

    Phone Box Help

    danne naa, bump
  5. W

    කෙල්ල වෙනුවෙන්......

    හීන තිබුනට කෝටියක් ... අතේ නෑ එක රුපියලක් .... :cool:
  6. W

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    ඔප්පු කොපියක් ලැබුනා කියන්නේ හොරාට ලේසියෙන්ම හොර ඔප්පුව ලියන්න ඕන වෙන දත්ත ටික ලැබෙනවා කියන එකනේ ?
  7. W

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    ඕක හරි සිම්පල් වැඩක්නේ මෙයා. ඉඩමට ඔප්පුවක් නෑ කියල හයියෙන් කට ඇරලා කියන්න. එතකොට ආයෙත් ඔප්පු ඉල්ලගෙන එන්නේ නෑ. :lol:
  8. W

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    1නොතිසියේ හා සිතාසියේ වෙනස පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ? 2. මානව හිමිකම් නඩුවක් දින 30ක් ඇතුලත දාන්න ඕන නේද ? ඒ දින තිහේ සිමාව වැඩි කරගන්න නම් අදාළ කඩවීම ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම හෝ ශ්‍රේෂ්ටධිකරණ විනිසුරුවරයෙකුට ලිඛිත පැමිණිල්ලක් කිරීමෙන් කල හැකියි නේද ?
  9. W

    අහස් මාලිගා 3D

    මේවා ඉගෙන ගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද ?
  10. W

    දෙවන ලෝක යුද්ධයේ වැරදීම් - Part I

    පොතේ විස්තර කියන්න පුලුවන්ද ? කව්ද ප්‍රකාශක ? කොහෙන්ද ගන්න පුළුවන් වෙන්නේ ? මම ඔය නම සර්ච් කරා. එන්නේ නෑනේ.
  11. W

    Please Help (මා දැල-Beach Seine)

    thanks! දුර වැඩියි නේ. ඒ පැත්තේ ගොඩක් මාදැල් පල වල් තියනවද ?
  12. W

    දෙවන ලෝක යුද්ධයේ වැරදීම් - Part I

    මේ තියන්නේ නියමෙට දාල. ස්තුතියි ! චර්චිල් අගමැති කියන මේ කතාව හරියට හරි. ඒ වගේම මේකේ ගොඩක් ත්‍රාසජනක සිදුවීම්, අවස්ථානෝචිත බුද්දිය යොදා කල වැඩ ගොඩක් සිදුවෙලා තියනවා. නමුත් කිසිදු ලාංකික ලේඛකයකු මෙය ප්‍රමාණවත්ව ලියලා නෑ. කොටින්ම වික්‍රමසිංහ මහතා පවා මෙම දෙවන් ලෝක යුද සිදුවීම් වල ඇසින්දුටු...
  13. W

    Please Help (මා දැල-Beach Seine)

    ස්තුතියි bump. වැලිගම නම් නෑ.
  14. W

    දෙවන ලෝක යුද්ධයේ වැරදීම් - Part I

    වින්ස්ටන් චර්චිල් අගමැතිවරයා වරක් BBC එකට කියලා තියනවා ඔහුට අනුව දෙවන ලෝක යුද්ධයේ තිරනාත්මකම සිදුවීම් ටික සිදුවුනේ ලංකාව ආශ්‍රිතව කියල. නමුත් අවාසනාවකට මේ පිළිබඳව ලෝකයාගේ දැනුවත් බව අඩුයි. මයිකල් ටෝම්ලින්සන් මහතා විසින් රචිත පොතක නම් ගොඩක් විස්තර තියනවලු. ඔයා දන්නවා නම් ලංකාවේ වූ සිදුවීම් පෙළ...
  15. W

    Journal Papers Help

    thanks!
  16. W

    Journal Papers Help

    ශා නියමයි. ඩවුන්ලෝඩ් උනා. ඔයාලා දෙන්නට ගොඩක් ස්තුතියි ! අධ්‍යාපන වැඩ සාර්ථක වේවා ! තව මේවගේ ට්‍රික්ස් දන්නවා නම් කියන්න හොදේ. :cool:
  17. W

    Journal Papers Help

    Thanks a lot!
  18. W

    Journal Papers Help

    කට්ටියටම සුභ අලුත් අවුරුද්දක් වේවා! මට University වල ඉන්න අයගෙන් ලොකු උදවුවක් ඕන වෙලා තියනවා. Science Direct එකේ තියන Journal Papers වගයක් ඕන වෙලා තියනවා. ඉතින් Science Direct සයිට් එකට Access තියන කව්රුහරි ඉන්නවද? ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න ලොකු උදවුවක්. Bump එකක් දාල දෙන සහයෝගයත් ගොඩක්...
  19. W

    මාලු ටැන්කියක්

    10 mm ඇති. ඔයාට ඕනෑම නම් 12mm දාන්න. හැබැයි ඝනකම් වැඩි වෙද්දී ටැංකියේ බරත් වැඩිවෙනවා. ටැංකි අලවන හැටි යු ටියුබ් එකේ තියනවා ඕන තරම්.

    No contents