1. W

    Computer Low Memory-HELP

    මගේ ලැප්ටොප් එකේ තියෙන්නේ වින්ඩොව්ස් 10. C, D, E කියල Partition තුනකට කඩල තියන්නේ. ඒ හැම එකකම 60 %ක් වගේ පිරිලා තියෙන්නේ. කැස්පර් වයිරස් ගාර්ඩ් එකත් දාල තියෙන්නේ. ඒත් දැන් ඉන්ටර්නෙට් යද්දී "Your Computer is on low memory" කියල මැසේජ් එකක් එනවා. වරින් වර ස්ක්‍රීන් එක කලුපාට වෙලා ටිකකින් වැඩ කර...
  2. W

    Web Site Developing

    ඔහොම කරලා බෑ බිස්නස්. ඔන්න මෙහෙම පටන් ගන්න. "මාපා සයිට්" (Or "සාපා මයිට්" )කියල ඉස්සෙල්ලම නමක් දාගන්න ඕන. ඉතුරු ටික පස්සේ කියන්නම් ඈ.... (මටත් සයිට් එකක් හදාගන්න තියනවා. :lol:)
  3. W

    Apple Iphone Help (අනේ හෙල්ප්)

    Samsan phone size eken wadiii.
  4. W

    Apple Iphone Help (අනේ හෙල්ප්)

    පිටරටවල් වල ගණන් බලාගන්න පුළුවන් සයිට් මොනවද ? ebay හැර.
  5. W

    Apple Iphone Help (අනේ හෙල්ප්)

    අම්මෝ.................... එකේ ගණන් .............:growl::growl:
  6. W

    Tourism Industry Eke Un Innawada?

    දන්නේ නෑ. your love...:confused:
  7. W

    Garden තණකොළ

    තරහ නැතුව කියන්න පුලුවන්ද තණකොළ තියන area එක කොච්චර විතරද කියල ? වර්ග ආඩි හෝ පර්චස් ??
  8. W

    Garden තණකොළ

    අයිපෝන් එකට ආධාරයක් කලොත් ඕනෑම ජාතියක තණකොළ ටිකක් දෙන එක ගැන සලකා බලන්න පුළුවන්.
  9. W

    Garden තණකොළ

    මම හිතුව කව්රුහරි මේ නම අනිවාර්යෙන්ගෙනේවි කියල. ඔව් අව්ව නැත්නම් තණකොළ පාත්තියේ ලස්සනක් ගන්න බෑ. අනිත් එක නිතර නඩත්තු කරන්න බැරිනම් ඔස්ට්‍රලියන් එක වගා කරන්නත් එපා.
  10. W

    Garden තණකොළ

    ඔව් බඩගිනි උනාම කන්නත් පුළුවන්. සියරට දේ සිරි සැප දේ.
  11. W

    Garden තණකොළ

    ඒක තණකොළ ගහ හෙවනට දක්වන අනුවර්තයක්, අඩු ආලෝකය හමුවේ වැඩි වැඩියෙන් light absorb කරගන්න තමා එයා area එක වැඩි කරගෙන ලොකුවට හැදෙන්නේ. අඩු ආලෝකය තියන තැන්වල ග්‍රාස් එක කැතායි. එකට නිතර කප්පාදුව කරන්න පුළුවන්. තව හෝර්මෝන ට්‍රිට්මන්ට් එකක් තියනවා. ගොඩක් ගණන් ආ ... යුරෝපේ ඒක තිබේ. ලංකා නැත.
  12. W

    Garden තණකොළ

    ඔයාට මොනවද දැනගන්න ඕන . මම තණකොළ බිස්නස් කරන්නේ නෑ, නමුත් එකේ Scientific & Commercial Background (Botany+Agri) එක ගැන නම් ටිකක් දන්නවා.
  13. W

    Garden තණකොළ

    මැලේෂියන්, ඔස්ට්‍රලියන් හා බෆලෝ ග්‍රාස් තියනවා. අංක 1= ඔස්ට්‍රලියන් පිදල්ලක්= Rs 50 up නඩත්තුව අමාරුයි, ලස්සන උපරිමයි. අංක 2 මැලේෂියන්. මිල Rs= 25 up නඩත්තුව මධස්තයි. අංක 3 බෆලෝ . වෙල් වල /වතු වල තියන එක. ඉක්මනින් කැලේ වගේ වැවෙනවා. ලස්සන අඩුයි. මිල = Rs =10. තණකොළ ගැන තව කතා ගොඩක් තියනවා. මම...
  14. W

    Apple Iphone Help (අනේ හෙල්ප්)

    ශි.... මම හිතුවේ ඔයා ඇපල් වෙනුවට වෙනගන්න පුළුවන් එකක නමක් කියාවි කියල... පේන විදියට ඔයා සැම්සන්.. නේ ... :angry::angry:
  15. W

    Apple Iphone Help (අනේ හෙල්ප්)

    මේකත් වටිනා අදහසක්. thnx.
  16. W

    Apple Iphone Help (අනේ හෙල්ප්)

    ඔබ හරි. මට ලොකු ෆෝන් පාවිච්චි කරන්න අමාරුයි. අසා නෑ. Apple SE සයිස් එක නම් හොදයි. වුඩ්ඇපල් උනත් කමක් නෑ ඇපල් සයිස් එකේ අඩු ෆිචර්ස් තියන.
  17. W

    Apple Iphone Help (අනේ හෙල්ප්)

    ඒක සයිස් එකෙන් ලොකු ෆෝන් එකක් නේ. බලමු අනෙක් අයගෙ උත්තරත් බලල හවායි එක ගැන සලකා බලන්නම්. thanks!
  18. W

    Apple Iphone Help (අනේ හෙල්ප්)

    සහෝදරවරුනි/සහෝදරියනි, මා හට කතාවක් කියා ප්‍රශ්න ටිකක් ඇසීමට ඇත. ඔබ ඉතා කාර්යබහුල හෝ ගල් වුනු හදවතක් ඇත්තෙක් හෝ අටුවා,ටීකා වලට අකමැති අයෙකු නම් කතාව නොකියවා කෙලින්ම පහත අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඔබ කරුණාබරිත, සදාහරිත, නිල හරිත අයෙකු නම් (දාපු Adjectives ටික හරිද මන්ද...
  19. W

    රොබෝට නමක්

    චක බ්ලාස්
  20. W

    අලිගැට පේර

    කොල්ලෝ කෙමිකල් අලිගැට පේර බඩේ කන එක විතරයි. ගෑනු කාල, තව මුනෙත් උලා ගන්නවා.:(:(:(

    No contents