මම ***** ****. රත්ගම වැල්ල කියන්නේ රත්ගම බස් ස්ටෑන්ඩ් එක ලග වෙරළද ?
:shocked::lol: Thanks! මාළු අල්ලන තැනක් නෙමෙයි ඕන. මාදැල් අදින තැනක්.
Thanks! ඔව් එතන තිබේ. නමුත් මගේ වැඩේට එතන හරියන්නේ නෑනේ.
"ලස්සන සල්ලි තියෙන පස්ට කෑල්ලක්" >>> ලස්සනත් නෑ, සල්ලිත් නෑ, පස්ට කෑල්ලකුත් නෙමෙයි ෆුල්...